" Ambuluwawa Tower " | අම්බුලුවාව ගැන දැනගෙන යන්න | Explore Sri Lanka | Travel with Disa
Travel with Disa
0:00 / 0:00
" Ambuluwawa Tower " | අම්බුලුවාව ගැන දැනගෙන යන්න | Explore Sri Lanka | Travel with Disa
17 360 просмотров · 2 года назад
Travel with Disa
6,61 тыс. подписчиков
17 360 просмотров · 2 года назад
#ambuluwawa #srilanka
"Ambuluwawa Tower " | අම්බුලුවාව ගැන දැනගෙන යන්න | Explore Sri Lanka | Travel With Disa
අම්බුලුවාව කන්ද GOOGLE මැප් එකේන් බලන්න මේ ලින්ක් එකෙන් - https://maps.app.goo.gl/rTsaQ3TZVgqrF...
අම්බුලුවාව ගැන ඔබ නොදත් දේ කෙටියෙන් 👇
❤️ අම්බුලුවාව කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක උසකින් සමන්විතවේ.
❤️මෙහි විශේශය නම් මෙම කන්දේ කිසිම දිශාවකින් තවත් කන්දක් මෙයට මුවා වී නැති වීමයි එම නිසා මෙම කන්දේ සිට. 🪨 සමනල කන්ද
🪨 පිදුරුතලාගල කන්ද
🪨 නමුනුකුල කන්ද
🪨 නකල්ස්
🪨 බතලේ ගල
🪨 හන්තාන
🪨 සතය කනයා
🪨 හුන්නස්ගිරිය
🪨 බහිරව කන්ද
🪨 උතුවන් කන්ද
🪨 කලුගල
යනාදි සියලු කදු පන්ති දැක ගැනීමේ හැකියාව ඇත.
❤️ 2002 ජාතයන්තර කදු වර්ශය ලෙස ප්‍රකාශයට පත් කරන ලදුව ලෝකයේ සන්කල්පයට අනුව නිර්මානය කරන ලැබු ප්‍රතම කදුවැටිය මෙයයි.
❤️ මෙහි තිබෙන පන්සල , පල්ලිය , කොවිල යන ස්තාන මගින් සියලූ ජාතින් සන්කේත්වත් කරයි.
❤️ මෙය 1997 මාර්තු 23 දින ගරු අග්‍රාමාතය දිමු ජයරත්න මැතිදුන්ගේ සහය හා කැපවීම මත සංවර්දනය අරබන ලදි
❤️ අවසාන ලෙස කැගල්ලත් මහනුවරත් අතර පිහිටි මේ අම්බුලුවාව යන ස්තානයේ නොසිදෙන දිය උල්පත් , මල් උයන් , ගල් ආසන සහ ස්වාබාවික කැලැ ආදිය දක්නට ලැබේ.
මේ වගේ වැදගත් ලස්සන විඩියෝ දිගටම බලන්න නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න මතක ඇතුව බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න
Travel with disa - / @travelwithdisa
අපව සම්බන්ද කර ගැනීමට : 0701402935