Перейти к содержимому

Pata Podak Thilakala Karaoke (Without Voice) පාට පොදක් තිලක ලා කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Pata Podak Thilakala Karaoke (Without Voice) පාට පොදක් තිලක ලා කැරෝකේ

81 887 просмотров · 3 года назад
Honeybirds Karaoke
132 тыс. подписчиков
81 887 просмотров · 3 года назад
🎧🎤 Artist : H R Jothipala & Anjaleen Gunathilaka 📜✍️ Lyrics : Somapala Leelananda 🎸🎶 Melody : Sarath Dassanayake 🌟★彡 𝙃 𝙍 𝙅𝙊𝙏𝙃𝙄𝙋𝘼𝙇𝘼 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 💥 Lassanai Balanna Karaoke/ලස්සනයි බලන්න කැරෝකේ ▶️    • Lassanai Balanna Karaoke (Without Voice) ල...   💥 Epa Unath Heta One Wevi karaoke /එපා වුණත් හෙට ඕනෑ වේවි කැරෝකේ ▶️    • Epa Unath Heta One Wevi karaoke (Without V...   💥 Adare Hithenawa Dakkama Karaoke /ආදරේ හිතෙනව දැක්කම කැරෝකේ ▶️    • Adare Hithenawa Dakkama Karaoke (Without V...   💥 Adaren Hitha Hinahe karaoke /ආදරෙන් හිත හිනැහේ කැරෝකේ ▶️    • Adaren Hitha Hinahe karaoke (Without Voice...   💥 Sobawa Hanga Me Lo Thale Karaoke /සෝබාව හංගා මේ ලෝ තලේ කැරෝකේ ▶️    • Sobawa Hanga Me Lo Thale Karaoke (Without ...   💥 Ahase Tharu Ganinna Karaoke /අහසේ තරු ගනින්න කැරෝකේ ▶️    • Ahase Tharu Ganinna Weida Danne Na Karaoke...   💥 Aradana Sansaraye Karaoke /ආරාධනා සන්සාරයේ කැරෝකේ ▶️    • Aradana Sansaraye Karaoke ( Without Voice)...   💥 Mama Gannemi Karakara Bandala /මම ගන්නෙමි කරකාර බන්දාල කැරෝකේ ▶️    • Mama Gannemi Karakara Bandala karaoke (Wit...   💥 Lade Lade Lade Karaoke /ළඳේ ළඳේ ළඳේ කැරෝකේ ▶️    • Lade Lade Lade Karaoke (Without Voice) ළඳේ...   💥 Sugatha Lona Karaoke / සුගත ලෝනා කැරෝකේ ▶️    • Sugatha Lona Karaoke (Without Voice) සුගත ...   💥 Adara Mal Pawane Karaoke / ආදර මල් පවනේ කැරෝකේ ▶️    • Adara Mal Pawane Karaoke (Without Voice) ආ...   💥 Jaya Mangalam Suba Mangalam Karaoke / ජය මංගලම් සුබ මංගලම් කැරෝකේ ▶️    • Jaya Mangalam Suba Mangalam Karaoke (Witho...   💥 Punchi Dhoni Tharaha Wela Karaoke / පුංචි දෝණි තරහා වෙලා කැරෝකේ ▶️    • Punchi Doni Tharaha Wela Karaoke (Without ...   💥 Mal Pibidena Eka Wasantha Karaoke / මල් පිබිදෙන එක වසන්ත කැරෝකේ ▶️    • Mal Pibidena Eka Wasantha Karaoke (Without...   💥 Seetha Sunil Diya Dahara Karaoke / සීත සුනිල් දිය දහරා කැරෝකේ ▶️    • Seetha Sunil Diya Dahara Karaoke (Without ...   💥 Koho Mal Waram Karaoke / කොහෝ මල් වාරම් කැරෝකේ ▶️    • Koho Mal Waram Karaoke (Without Voice) කොහ...   💥 Watapita Balan Inna Samatama wadala Karaoke / වට පිට බලන් ඉන්න හැමටම වැඳලා කැරෝකේ ▶️    • Watapita Balan Inna Samatama wadala Karaok...   💥 Mal Kakuli Komali Manali Karaoke / මල් කැකුලී කෝමලී මනාලී කැරෝකේ ▶️    • Mal Kakuli Komali Manali Karaoke (Without ...   💥 Denna Priye Dathata Oya Datha Karaoke / දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත කැරෝකේ ▶️    • Denna Priye Dathata Oya Datha Karaoke (Wit...   💥 Ra Dawal Mal Ragum Karaoke / රෑ දවල් මල් රැඟුම් කැරෝකේ ▶️    • Ra Dawal Mal Ragum Karaoke (Without Voice)...   💥 Me Jeewanaye Karaoke / මේ ජීවනයේ කැරෝකේ ▶️    • Me Jeewanaye Karaoke (Without Voice) මේ ජී...   💥 Ran Manike Mage Karaoke / රන් මැණිකේ මගේ කැරෝකේ ▶️    • Ran Manike Mage Karaoke (Without Voice) රන...   💥 Paya Ai Hinahenne Karaoke / පායා ඇයි හිනැහෙන්නේ කැරෝකේ ▶️    • Paya Ai Hinahenne Karaoke (Without Voice) ...   💥 Gedara Hitiya Rosa Kekula Rosa Karaoke / ගෙදර හිටිය රෝස කැකුළ රෝසා කැරෝකේ ▶️    • Gedara Hitiya Rosa Kekula Rosa Karaoke (Wi...   💥 Daha Duk Vinde Daruwo Hadannai Karaoke / දහ දුක් වින්දෙ දරුවො හදන්නයි කැරෝකේ ▶️    • Daha Duk Vinde Daruwo Hadannai Karaoke (Wi...   💥 Hanga Gal Lene Karaoke / හංගා ගල් ලෙනේ කැරෝකේ ▶️    • Hanga Gal Lene Karaoke (Without Voice) හංග...   💥 Umayanganiyo Karaoke / උමයංගනියෝ කැරෝකේ ▶️    • Umayanganiyo Karaoke (Without Voice) උමයංග...   🎵 𝐇𝐨𝐧𝐞𝐲𝐛𝐢𝐫𝐝𝐬 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞 🎵 ඔබ කොහේ සිටියත්, කොයි මොහොතක සිටියත්... ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, විවේක ගන්න වගේම ගායන කුසලතාවය දියුණු කරගන්න උසස්ම තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු! 🎤💖 🎶 අපෙන් ඔයාලට: 🌟 High-Quality Audio: ඉතාමත් සුපැහැදිලි සුපිරිම ට්‍රැක්ස්. 📝 On-Screen Lyrics: පැහැදිලිව දිදුලන නිවැරදි සිංහල පද රචනා. 🌟 100% Original Key & Chords: Pitch එක වෙනස් නොකළ, සින්දුවේ මුල්ම නිවැරදි වාදනය. 🎯 ඔයාට අවශ්‍ය සින්දු කියන්න: ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කරන්නෙමු! 🚀 🔥 අපව SUBSCRIBE කරලා, මේ ගීත ඔබේ මිතුරන්ටත් SHARE කරන්න අමතක කරන්න එපා! 🎉 ✨ "යම් දවසක අපි එකට ගී ගයමු... එයයි අපේ දැක්ම!" ✨ 😊 🌟 𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭 𝐖𝐢𝐭𝐡 𝐔𝐬 / අප හා එකතු වන්න: 📱 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩...👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 📞 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞....................👉 +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 📧 𝐄𝐦𝐚𝐢𝐥.......................👉 honeybirdsteam@gmail.com ⚠️ ප්‍රකාශන හිමිකම (Copyright Notice):අප චැනලයේ පළකර ඇති කිසියම් වීඩියෝවක් සම්බන්ධව ගැටළුවක් ඇත්නම්, අන්තර්ගතය වෙනස් කිරීමට හෝ ඔබ එහි මුල් අයිතිකරු (Copyright Owner) නම් එය ඉවත් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර Copyright Strike එකක් දීමට පෙර ඉහත දුරකථන අංකය හෝ Email මගින් අප හා සම්බන්ධ වන්න. අපි ඉතා ඉක්මනින් එයට විසඳුමක් ලබා දෙන්නෙමු. Thank you! 🙏✨ ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ පාට පොදක් තිලක ලා නළල් තලාවේ කැලුම් වළලු නෙතිනි අතුරලා මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ නිවන් මහද නීල වරලියේ ආල හැගුම් ගවසලා යොවුන් හිනාවේ තුටින සළල රැගුම් රඟ රඟා පෙම් කතා මල් පොතින් ලමැද වසාලා නිවා නොහැක ආල කුමරුනේ පාට පොදක් තිලක ලා නළල් තලාවේ කැලුම් වළලු නෙතිනි අතුරලා හො හෝ හෝ හ හා හා හො හෝ හෝ හ හා හා පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ මල් නුවරේ පෙම් සුවදේ ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී ආල වඩන ගීත සුරල් පාවේවී හො හෝ හෝ හ හා හා හො හෝ හෝ හ හා හා පාට පොදක් තිලක ලා... ආල හැගුම් ගවසලා ... ලමා ලපටි බොලඳ වදන් තෙපලන්නේ පුංවි වියේ අන්දර සේ සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා සීතාවන් නුවන් ලදුන් මාලා මා හො හෝ හෝ හ හා හා හො හෝ හෝ හ හා හා පාට පොදක් තිලක ලා... ආල හැගුම් ගවසලා... පාට පොදක් තිලක ලා... හො හෝ හෝ...