SSW - පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ (නෝට් සමග) | Japan Agriculture
Hedaweda Academy
0:00 / 0:00
SSW - පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ (නෝට් සමග) | Japan Agriculture
16 308 просмотров · 3 года назад
Hedaweda Academy
2,52 тыс. подписчиков
16 308 просмотров · 3 года назад
මෙම පාඩමට අදාල නිබන්දනය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න...
https://drive.google.com/drive/folder...
අපගේ පාඨමාලාව සදහා මුළු මුදලම රු. 3500 (තුන්දහස් පන්සියයක් පමනි )
ඔබත් ජපන් සිහිනයක් හිතේ තියන් ඉන්නවද?
එහෙනම් සම්බන්ද වන්න. අපගේ Whatsapp Group ලින්ක් එක :
https://chat.whatsapp.com/JSL3A2rWqHy...
අමතන්න : 0702035693 (Whatsapp)
SSW Agriculture හරහා ජපානයේ කෘෂිකාර්මික රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම
1️⃣.වගා කෘෂිකර්මය ( Crop Farming )
2️⃣. පශු සම්පත් / සත්ව පාලන කෘෂිකර්මය (Livestock Farming)
🔸 මෙම කොටස් දෙකෙන් ඔබ තෝරාගන්නා එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයට (Agriculture skill test) මුහුණ දීමට සිදු වේ..
💡 ඔබ කාර්යබහුල කෙනෙක් උනත් / රැකියාවක් කරමින් වූවද එම විභාගය පහසුවෙන් සමත් වීමට අවශ්ය
🧑🏫 කෘෂි දැනුම
📒 සටහන් පොත් හා Pdf
📝 කෙටි සටහන්
📄 විභාග අනුමාන පේපර්
සමගින්,
🔊 සෑම පන්තියකම රෙකෝඩින් හා Youtube Live class හරහාද පෙර පාඩම් නැවත නැවත බැලීමේ හැකියාව
අප විසින් ලබා දෙයි..
තවද,
⏺️ විභාගය සදහා අයදුම් කිරීම
⏺️ රැකියා අවස්තා සොයාගැනීමට මගපෙන්වීම
ආදියද අප ආයතනය හරහා ලබාදෙයි...
📩 මේ ඔබේ අවස්තාව යි..