Malak nowa mal dekak - මලක් නොව මල් දෙකක් - Dilhani padmasiri , Amali Ehaliyagoda, Anusha peiris
Thaadi and Maadhi
0:00 / 0:00
Malak nowa mal dekak - මලක් නොව මල් දෙකක් - Dilhani padmasiri , Amali Ehaliyagoda, Anusha peiris
1 802 просмотра · 7 дн. назад
Thaadi and Maadhi
90 подписчиков
1 802 просмотра · 7 дн. назад
සමස්ත නිවුන් දියණියන් වෙත සෙනෙහසිනි
Song :- Malak nowa mal dekak
Artissts :- Dilhan Padmasiri
Lyrics :- Amali Eheliyagoda
Music :- Anusha Sanjeewa Peiris
මලක් නොව මල් දෙකක්
ජීවිතේ උයන්තෙර පිපෙිනවා
ඒ සුවඳ පුරවගෙන
මගෙ දුවේ
ඇත්තමයි මම හිතෙන් නිවෙනවා
කිරි කඳුළු සිහිනය වී සිත පුරා දැවුනී
ඒ කඳුළු ගඟ මහා සයුර තෙක් ඇදුනී
මුතු බෙල්ලෙකුට කඳුළු බිඳු දෙකක් පෙවුනී
කඳුළු මුතු ඇට වෙලා දෙෘ්තට ලැබුනී
එක්ව පෙර සංසාර සාගරෙන් පැමිණී
පුරුදු ලෙස අත නොහැර සොයා ආ බැවිනී
මගෙ දුවේ මේ ගමන සොඳුරු තැන් නොවුනී
නුඹ නිසා මම යළිත් මා අපන් බව දැනුනී
#thaadiandmaadhi #srilankansongs #twinsisters #twinigirls #babygirl #නිවුන්දරුවන් #ගැහැණුදරුවන් #ළමාගීත