දෙසැම්බර් 5 රාහු මාරුවෙන් මේෂ ලග්නයට ලැබෙන දැවැන්ත රැකියා ජයග්රහණ | Mesha Lagna Palapala
කේන්දරය lk
0:00 / 0:00
දෙසැම්බර් 5 රාහු මාරුවෙන් මේෂ ලග්නයට ලැබෙන දැවැන්ත රැකියා ජයග්රහණ | Mesha Lagna Palapala
2 408 просмотров · 3 дн. назад
කේන්දරය lk
4,55 тыс. подписчиков
2 408 просмотров · 3 дн. назад
දෙසැම්බර් 5 රාහු මාරුවෙන් මේෂ ලග්නයට ලැබෙන දැවැන්ත රැකියා ජයග්රහණ | Mesha Lagnaya Rahu Ketu Maruwa 2026
2026 දෙසැම්බර් 05 වැනිදා සිදුවන රාහු කේතු ග්රහ මාරුව මේෂ ලග්නයෙන් උපන් ඔබට ජීවිතයේ විශාල පෙරළියක් ගෙන දෙන කාලයකි. රාහු ඔබේ 10 වැන්න හෙවත් කර්ම ස්ථානයටත්, කේතු 4 වැන්න හෙවත් මාතෘ ස්ථානයටත් පැමිණීම නිසා රැකියාවේ සහ ආර්ථිකයේ සිදුවන දැවැන්ත දියුණුව මේ වීඩියෝවෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි කර ඇත.
ඔබගේ පෞද්ගලික කේන්දරය පරීක්ෂා කරවා ගැනීමට සහ සම්පූර්ණ පලාපල වාර්තාවක් (PDF) ලබා ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:
🌐 https://kendaraya.lk
#MeshaLagnaya #RahuKetuMaruwa2026 #SinhalaAstrology #Kendaraya #Aries2026 #LagnaPalapala #AstrologySinhala #SriLankaAstrology #jyothishya