Перейти к содержимому

🇦🇪 UAE වල Job එකක් හොයාගන්නේ කොහොමද? | Dubai Job Search Guide 2026 | Sinhala

Dish On The Way

0:00 / 0:00

🇦🇪 UAE වල Job එකක් හොයාගන්නේ කොහොමද? | Dubai Job Search Guide 2026 | Sinhala

513 просмотров · 4 нед. назад
Dish On The Way
9,85 тыс. подписчиков
513 просмотров · 4 нед. назад
UAE වල Job එකක් හොයනවද? 🇦🇪💼 Dubai, Abu Dhabi, Sharjah හෝ වෙනත් UAE Emirates එකක job එකක් හොයාගන්න practical tips මේ වීඩියෝ එකෙන් කතා කරමු. විශේෂයෙන්ම UAE job market එකේ competition එක, CV එකක් හරියට prepare කරගන්නේ කොහොමද, Dubai job vacancies හොයාගන්න පුළුවන් places, interview එකකට prepare වෙන්නේ කොහොමද සහ fake job offers / job scams වලින් බේරෙන්නේ කොහොමද කියන වැදගත් කරුණු discuss කරනවා. මේ වීඩියෝ එක UAE වල අලුතින් job එකක් හොයන අයටත්, දැනට UAE වල ඉඳලා better job opportunity එකක් හොයන අයටත් වැදගත් වෙයි. මේ වීඩියෝ එකෙන්: ✅ UAE Job Market එක ගැන ✅ CV එක clean & professional කරගන්නේ කොහොමද ✅ Job එකකට ගැලපෙන විදිහට CV එක tailor කරන්නේ කොහොමද ✅ UAE වල jobs හොයන්න පුළුවන් ක්‍රම ✅ Interview එකකට prepare වෙන විදිහ ✅ Common job-search mistakes ✅ Fake job offers සහ scams හඳුනාගන්න විදිහ ✅ Job rejection එක handle කරන්නේ කොහොමද UAE වල job එකක් හොයන කෙනෙක් නම් මේ video එක save කරගන්න. ❤️ ඔබට UAE job search එකේ තියෙන ලොකුම problem එක මොකක්ද? Comment එකකින් කියන්න 👇 Subscribe කරන්න Dish On The Way ❤️ UAE life, travel, food & useful tips ගැන තවත් videos සඳහා. #UAEJobs #DubaiJobs #UAEJobSearch #DubaiJobSearch #JobsInDubai #UAEJobs2026 #Sinhala #SriLankanInDubai #DubaiLife #UAE Follow Us On ▪️Tiktok : https://www.tiktok.com/@dishontheway_... ▪️Instagram : https://instagram.com/dish_on_the_way... ▪️Facebook : https://www.facebook.com/profile.php?... Contact me On ✉️ Dishontheway@gmail.com