Перейти к содержимому

බ්ලවුසයකට කරක් කපා මසා ගනිමු | Blouse Neck Design Cutting & Stitching – Step by Step | Mahum City

Mahum City මැහුම්

0:00 / 0:00

බ්ලවුසයකට කරක් කපා මසා ගනිමු | Blouse Neck Design Cutting & Stitching – Step by Step | Mahum City

8 896 просмотров · 3 недели назад
Mahum City මැහුම්
18 тыс. подписчиков
8 896 просмотров · 3 недели назад
#NeckDesign #Sewing #MahumCity #SewingForBeginners #Tailoring #SewingTips ලස්සන කර්මෝස්තරයක් මසා ගන්න විදිහ | Beautiful Neck Design Sewing Tutorial 🌸 ආයුබෝවන් යාළුවනේ! ❤️ අද වීඩියෝවෙන් මේ විදිහට ලස්සන කර්මෝස්තරයක් මසා ගන්න ආකාරය පියවරෙන් පියවර බලමු. මැහුම් කලාවට ආදරය කරන ඔබටත් මේ මෝස්තරය පහසුවෙන්ම මසා ගන්න පුළුවන්. ✨ මේ වගේ තවත් ලස්සන මැහුම් මෝස්තර සහ මැහුම් පාඩම් සඳහා Mahum City with Pradeepani YouTube Channel එක Subscribe කරන්න. 🔔 Bell Icon එක Click කර All Notifications ලබාගන්න, එවිට අපි අලුතින් දාන වීඩියෝ ඔබට මඟහැරෙන්නේ නැහැ. 👍 වීඩියෝව කැමති නම් Like කරන්න 💬 ඔබේ අදහස් Comment කරන්න 📲 ඔබේ යාළුවන් අතරේ Share කරන්න 🌷 Thank you for watching and supporting Mahum City with Pradeepani! 🌷