අභිධර්මය | 91 | විථි මුක්ත පාදය-චතුර්විධ කර්ම | 2026/07/19 - පුජ්‍ය විජයරාජපුර සමථසාරස්වාමීන් වහන්සේ
Vipassana Meditation Centre - Dikhena
0:00 / 0:00
අභිධර්මය | 91 | විථි මුක්ත පාදය-චතුර්විධ කර්ම | 2026/07/19 - පුජ්‍ය විජයරාජපුර සමථසාරස්වාමීන් වහන්සේ
342 просмотра · 2 месяца назад
Vipassana Meditation Centre - Dikhena
1,99 тыс. подписчиков
342 просмотра · 2 месяца назад
අභිධර්මය | විථි මුක්ත පාදය - චතුර්විධ කර්ම - 8 වෙනි කොටස
අපාය භූමිය (අකුසල කර්ම) - අකුසල මනෝ කර්ම
කාම සුගති භූමිය (කුසල කාමාවචර) -
91 වැඩසටහන
විපාක දෙන ස්ථාන වශයෙන්ද කර්මය සතර ආකාරය
අපාය භූමිය (අකුසල කර්ම)
කාම සුගති භූමිය (කුසල කාමාවචර)
රූපාවචර භූමිය (රූපාවචර කුසල කර්ම)
අරූපාවචර භූමිය (අරූපාවචර කුසල කර්ම)
කාම සුගති (කුසල කාමාවචර) ප්‍රතිසන්ධි කර්ම
1. කාය කර්ම (කාය ද්වාරයේ පැවතියේ )
2. වාග් කර්ම (වාග් ද්වාරයේ පැවතියේ )
3. මනො කර්ම (මනො ද්වාරයේ පැවතියේ )
යයි තුන් ආකාරය
කාම සුගති (කුසල කාමාවචර) ප්‍රතිසන්ධි කර්ම දස ආකාරයකටද දැක්විය හැක (දස කුසල්)
1. දානය
2. ශිලය
3. භාවනාව
4. අපචායනය
5. වෙය්‍යාවච්චය
6. පත්තිදානය
7. පත්තානුමෝදනය
8. ධර්මශ්‍රවණය
9. ධර්මදේශනය
10. දිට්ඨුජුකම්මය
දස කුසලය, ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවටද වැටේ
1. දාන - දානය , පත්තිදාන, පත්තානුමෝදන
2. සීල - සීලය , අපචායන, වෙය්‍යාවච්ච
3. භාවනා - භාවනා, ධර්මශ්‍රවණ, ධර්මදේශනා, දිට්ඨුජුකම්ම
පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ
අභිධර්ම චන්ද්‍රිකාව නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් ධර්ම දේශනා මාලාව
අති පූජනීය ගරු විපස්සනා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සෙගේ අනුසානා පරිදි මෙහෙයවනු ලබන වැඩසටහන් මාලාව....
මෙම වැඩසටහන් මාලාවට ඔබට පැමිණි සහභාගී විය හැකි අතර, නොපැමිණිය හැකි පින්වතුන් සඳහා ද මෙම වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සෑම ඉරිදා දිනකම සවස 2.00 සිට 4.00 දක්වා විකාශය කරන බවද දන්වා සිටිමු.
Zoom Meeting ID: 202 604 0543
Passcode: 777777
https://us06web.zoom.us/j/2024043210?...
Time Zone
(GMT+5:30) Colombo
Dikhena Vipassana Meditation, (Abidamma Institute's)
Vipassna Meditation Center,
Dikhena,
Polgasowita (10320) Sri lanka.
E mail - vipassanadikhena@gmail.com
තෙරුවන් සරණයි !!!
විපසස්නා භාවනා මධ්‍යස්ථානය -
දික්හේන. පොල්ගස්ඕවිට. 10320
ඔබත් මා හැගි පින අනුමෝදන් වන්න.