වප් පොහෝදා ඔබට අහන්න ලැබෙන අතිමනරම් ධර්ම දේශනාවක් | Hasalaka Seelawimala himi bana | Vap Poya bana
Yahamaga Tv - යහමග
0:00 / 0:00
වප් පොහෝදා ඔබට අහන්න ලැබෙන අතිමනරම් ධර්ම දේශනාවක් | Hasalaka Seelawimala himi bana | Vap Poya bana
2 422 просмотра · 15 ч назад
Yahamaga Tv - යහමග
42,8 тыс. подписчиков
2 422 просмотра · 15 ч назад
වප් පොහෝදා ඔබට අහන්න ලැබෙන අතිමනරම් ධර්ම දේශනාවක් | Hasalaka Seelawimala himi bana | Vap Poya bana
වප් පොහොය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පින්බර පොහොය දිනයකි. තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ, මාතෘ දිව්යරාජයාට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට වැඩම කිරීම සිදු වූයේ වප් පොහොය දිනයේදීය. එසේම භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණය සිදු කිරීමත්, සංඝ සමාජයේ වැදගත් ආගමික කටයුතු රැසක් සිදු වීමත් මෙම දිනයේ විශේෂත්වයකි.
🙏 වප් පොහොය දිනයේදී අපිත් සිල් සමාදන් වී, බුදුගුණ සිහි කරමින්, පින්දහම්වල නිරත වෙමු.
☸️ සැමට පින්බර වප් පොහොය දිනයක් වේවා! 🙏
වප් පොහෝ දින මෙම උතුම් බණ දේශනාව පින්වත් ඔබත් ශ්රද්ධා සිතින් ශ්රවණය කරන්න. තෙරුවන් සරණයි !!
පූජ්ය හසලක සීලවිමල හිමිගේ මෙවැනි වටිනා උතුම් බණ දේශනා ශ්රවණය කරන්න අපගේ @yahamagatv යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි..
#yahamagatv #hasalakaseelawimalathero
wap poya
වප් පෝය bana
Vap poya dharma deshana
Katina bana
katina bana deshana
katina dharma deshana
anithya
samma dittiya
sasara baya
sasara duka
niwan dakinna
niwan awabodhaya
maranaya bana
maranaya dharma deshana
sowan wenna bana
sowan bana
sitha niwana bana
hitha hadaganna
sowan wenna bana
niwan dakinna bana
hasalaka seelawimala thero
hasalaka seelawimala thero bana
hasalaka seelawimala thero bana today
hasalaka seelawimala himi
Yahamaga Tv - යහමග