දිවයිනේ ප්‍රථමයින් 10 දෙනා | Island top 10 | එකම Session එකක | ඔවුන්ගේ අත්දැකීම් බෙදා දීම
Online Accounting
0:00 / 0:00
දිවයිනේ ප්‍රථමයින් 10 දෙනා | Island top 10 | එකම Session එකක | ඔවුන්ගේ අත්දැකීම් බෙදා දීම
9 277 просмотров · 1 год назад
Online Accounting
102 тыс. подписчиков
9 277 просмотров · 1 год назад
ඉතිහාසයේ ප්‍රථම වතාවට දිවයිනේ ප්‍රථමයින් 10 දෙනෙක් ඊළඟ වසර වල දරුවන් වෙනුවන් ඔවුන්ගේ අදහස් බෙදා දුන් විශේෂ සම්මන්ත්‍රණය. මෙහි මූලික අරමුණ වනුයේ අනාගත දරුවන්ටද හොඳ දිවයිනේ කුසලතාවයක් ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමයි. මෙම දරුවන් සියල්ල මේ වන විටත් onlineaccounting.lk ආයතනයේ වරලත් ගණකාධිකරනය සහ ACCA හැදෑරීම අපට තවත් ආඩම්බරයකි.
Chapters:
0:00 හැඳින්වීම
08:00 Island 1st ගේ ලකුණු
10:41 Rank එකකට වැඩ කරපු විදිය
19:40 Results ආපු මොහොත
26:58 ඉදිරි කාලය කළමණාකරනය
31:29 Special Study Plan
44:30 Econ වලට වැඩ කරපු විදිය
50:38 ICT වලට වැඩ කරපු විදිය
59:29 Accounting වලට වැඩ කරපු විදිය
1:14:40 Acc, Econ, BS ලකුණු ප්‍රමාණය
1:16:47 BS වලට වැඩ කරපු විදිය
1:25:18 Z score හැදෙන විදිය සහ Target marks
1:49:17 Extra curriculum & Stats වලට වැඩ කරපු විදිය
2:00:46 සතිය manage කිරීම
2:06:51 Phone සහ Social Media
2:13:50 Final Advice
Our Website - https://www.onlineaccounting.lk/
Like our Facebook Page - / onlineaccountinglk
Follow us on Instagram - / onlineaccountinglk