අහඹු ආදරේ / 01 කොටස / අහම්බෙන් හමු වූ ආදරය / සිංහල නවකතාව / ආදර කතාව / love story / ahambu adare💘💘
කතා සයුර
0:00 / 0:00
අහඹු ආදරේ / 01 කොටස / අහම්බෙන් හමු වූ ආදරය / සිංහල නවකතාව / ආදර කතාව / love story / ahambu adare💘💘
5 014 просмотров · 22 ч назад
කතා සයුර
16,1 тыс. подписчиков
5 014 просмотров · 22 ч назад
විකෘති මනසක් ඇති පිරිමියෙක් ළඟ තැලුණු රෝස කුසුමක් වූ නිම්නාවිට,
අයාලේ යන බිරිඳක් ළඟ තැවෙන, ප්‍රේමය පිරුණු හදවතක් ඇති හේසර මුණගැසෙනවා...
මේ දැවෙන, තැවෙන සිත් දෙක සුවපත් කරන අහඹු ආදර කතාවේ ආරම්භයයි මේ...
ආදරණීය ඔහු හේසර...
ඔහු ළඟ නතර වූ අහිංසකාවිය නිම්නාවි...
ඔවුන්ගේ ඉරණම කොහොම වෙයිද?
අහඹු ආදරේ - 01 වෙනි කොටස සම්පූර්ණයෙන්ම අහන්න.
මේ වගේ හිතට දැනෙන ආදර කතා අහන්න ආස නම්,
🔔 කතා සයුර චැනල් එක SUBSCRIBE කරලා Bell එක 🔔 ඔබන්න අමතක කරන්න එපා!
👍 කතාවට කැමති නම් Like එකක් දාලා ඔයාගෙ අදහස Comment කරන්න.
📤 යාලුවන්ටත් Share කරන්න.
ඊළඟ කොටස ඉක්මනටම එනවා!
#ahambuadare #sinhalakatha #kathaSayura #කතාසයුර #sinhalanovel #loveStory #sinhalastory #wattpad #srilanka #novel #nisadas #hethakam #adaraWadan #heSaraNimnavi #newStory #kathawa