තෘෂ්ණාව සකස් වෙන්නේ නැති තැනක අත්දකින ඉතා ඉහළ සුවයක්.2747Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
0:00 / 0:00
තෘෂ්ණාව සකස් වෙන්නේ නැති තැනක අත්දකින ඉතා ඉහළ සුවයක්.2747Ven Hasalaka Seelawimala Thero
503 просмотра · 1 г. назад
Sadaham maga සදහම් මග
72,5 тыс. подписчиков
503 просмотра · 1 г. назад
නිර්වාණය කියලා කියන්නේ තෘෂ්ණාව සකස් වෙන්නේ නැති තැනක අත්දකින ඉතා ඉහළ සුවයක්.2747
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925