Перейти к содержимому

වෘශ්චික ලග්න හිමියන්ගේ ඉවසීම සහ දරා ගැනීම, දියුණුවේ දොරටුව විවර කරයි.

Suraguru Astrology

0:00 / 0:00

වෘශ්චික ලග්න හිමියන්ගේ ඉවසීම සහ දරා ගැනීම, දියුණුවේ දොරටුව විවර කරයි.

631 просмотр · 3 недели назад
Suraguru Astrology
1,14 тыс. подписчиков
631 просмотр · 3 недели назад
ජෝතිෂ්‍ය ගැන උනන්දුවක් දක්වන you tube audience එක සඳහා සුරගුරු Astrology you tube channel එකෙන් සතිපතා ගෙන එන පලාඵල විග්‍රහය යටතේ මෙම සතියේ ගෙන එන්නේ වෘශ්චික ලග්නය සඳහායි. මෙම වීඩියෝ එකෙන් වෘශ්චික ලග්නය සඳහා ඉදිරි මාසයක පමණ කාලය සඳහා තත්කාල කේන්ද්‍රය උපයෝගී කරගනිමින් සහ ඊට ආරූඪ ලග්නය අනුව පලාඵල කීමේ ශාස්ත්‍රයද උපයෝගී කරගනිමින් පලාපල විග්‍රහයක් දක්වා ඇත. එසේම වෘශ්චික ලග්න හිමියන්ගේ ඉදිරි කාලය සඳහා ඇති අපල මගහරවා ගැනීමට ප්‍රතිකර්මත් සඵල වර්ධනය කර ගැනීමට ප්‍රතිකර්මත් මෙම වීඩියෝ එක තුළ අන්තර්ගත කර ඇත. ඉතින් මෙම වීඩියෝ එක නරඹා ඔබගේ අනාගතය පිළිබඳ යම් ඉඟියක් ලබාගෙන ඒ අනුව තමාගේ ජීවිතය ධර්මානුකූලව හැඩගස්වා ගෙන එන අභියෝග වලට මුහුණ දී ඉදිරි අනාගතය ජයග්‍රහණය කරා ගෙනයන්න අපගේ සුරගුරු Astrology you tube channel එක අත්වැලක් කරගන්න.