Mama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs Listing
DinuraCreations for Sinhala Songs
0:00 / 0:00
Mama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs Listing
391 989 просмотров · 12 лет назад
DinuraCreations for Sinhala Songs
201 тыс. подписчиков
391 989 просмотров · 12 лет назад
Click #DinuraCreations for the best Sinhala songs videos. Mama Enne Dubai Rate Lyrics මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං
මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි
එරන්දතී මට කැමැත්ත දුන්නැහැ
අම්ම තාත්තල මූණ බැලුවෙ නැහැ //
දැන්නං බලනව දුක සැප අහනව
මොකක්ද වෙනසක් සිදුවෙල තිබෙනව
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි
මම එනතුරු සිව් වසරක් හිටියලු
මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවෙ ඇයි හිත රිදෙනවාලු
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි
මංගල යෝජනා දවසට දෙක තුන
නැන්දල මාමල ආවද කොපමණ //
ආඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගෙ හිත එරන්දතී ගැන
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං
මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි..
Rewind◄◄ 0:00
Artist: MS Fernando
Lyrics & Music: MS Fernando
MS Fernando Songs • MS Fernando Songs
Sinhala Songs • Sinhala Classical Songs
Be social with us
Facebook / dinuraeditions
Pinterest / dinura1st
reddit / dinura1st
twitter / dinura1st
Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653...
Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din...
Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe / @dinuracreationssl
#SinhalaSongs #MSFernando