රවින් "පියවි" ලෙසත් නෙත්මි "කල්පනා" ලෙසත් රිදී තිරයේ | Nethmi Roshel | Raveen Kanishka
Mr Cee
0:00 / 0:00
රවින් "පියවි" ලෙසත් නෙත්මි "කල්පනා" ලෙසත් රිදී තිරයේ | Nethmi Roshel | Raveen Kanishka
1 542 просмотра · 4 нед. назад
Mr Cee
226 подписчиков
1 542 просмотра · 4 нед. назад
රවින් "පියවි" ලෙසත් නෙත්මි "කල්පනා" ලෙසත් රිදී තිරයේ 😍
අවසානයක් නොමැති ආදර කතාවක් "කල්පනා"
ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතාගේ කුළුදුල් සිනමා ආගමනය ,අසිත රොහාන් ,ප්‍රදීප් ජයවීර සම නිෂ්පාදනයෙන් රවීන් කනිෂ්ක , නෙත්මි රොෂෙල්,දෙනුවන් සේනාධි,ප්‍රමොත් ගනේආරච්චි,ගිත්මා බණ්ඩාර,සංගීතා බස්නායක,ජෙනට් ඇන්තනි,ශ්‍රියන්ත මෙන්ඩිස්,රමණි සිරිවර්ධන,සනත් ගුණතිලක,මොරින් චාරුණි,නෙතලි නානායක්කාර,සුදත් ඇන්තනි,වින්ඩි ඒකනායක, සමන්ති ලැනරෝල්,රවින්ද්‍ර යසස්, නිශා කෝදාගොඩ,ඔෂාන් සොයිසා ඇතුළු ජනප්‍රිය තරුවරණයෙන් හැඩගැන්වුන කල්පනා අගෝස්තු 13 වනදා සිට ඔබට ලගම ඇති සිනමාශාලාවලින්
#mrcee #kalpanamoviepremier #raweenkanishka #nethmiroshelrogers #newmovierelese #cinema #art