Marvel එකේ පිස්සුම සෙට් එක එකතු වෙයි! | Guardians of the Galaxy
MARIKANDA SL
0:00 / 0:00
Marvel එකේ පිස්සුම සෙට් එක එකතු වෙයි! | Guardians of the Galaxy
61 просмотр · Трансляция закончилась 9 дн. назад
MARIKANDA SL
207 подписчиков
61 просмотр · Трансляция закончилась 9 дн. назад
අද අරගෙන ආවේ Marvel Fans ලා හැමෝම ආසාවෙන් බලපු, පිස්සුම ආතල් එකක් තියෙන Marvel's Guardians of the Galaxy Game එක! 🌌🚀
Star-Lord, Rocket, Groot, Gamora, සහ Drax එක්ක Space එක පුරා යන මේ සුපිරිම ගමනේ, වෙනමම ලෙවල් එකක Action, Comedy, සහ Story එකක් අද වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. Marvel Movies වලට ආස කරන ලංකාවේ සෙට් එකට නම් මේක පට්ටම අත්දැකීමක් වෙයි!
වීඩියෝ එක අන්තිම වෙනකන් බලලා ඔයාලගේ Favourite Marvel Character කවුද කියලා Comment එකක් දාගෙන යන්න!
Follow & Connect:
Like & Subscribe to support the channel!
Leave your thoughts in the comments!
Chat එකට ඇවිත් ඔයාගේ Favorite Troops එක මොකක්ද කියලා Comment කරගෙන යන්න...
අනිවරෙන් live chat එකේනම් ඉන්නේ මේ redeems use කරන්න.
!redeem bomakatukai
!redeem marumarai
!redeem huskyd
!redeem haha
!redeem noob
!redeem modayakek
!redeem NICEE
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• Processor - AMD Ryzen 5 5500
• Motherboard - MSI A520-MA 2 Ram slot
• RAM - Kingston Hyperex DDR4 16GB (8*2)
• VGA - Zotac RTX 2060 6GB
• SSD - Samsung 512GB
• Power Supply - Antec 650W
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
#guardiansofthegalaxy #MarvelSinhala #gamingsrilanka #sinhalagaming #MarvelSriLanka #pcgaming