පාන් පිටි වලින් විනාඩ් දහයෙන් හදපු අතිරස කැවුම් පුංචො😀 /tea time snacks /rasa rahasa
RASA RAHASA රස රහස
0:00 / 0:00
පාන් පිටි වලින් විනාඩ් දහයෙන් හදපු අතිරස කැවුම් පුංචො😀 /tea time snacks /rasa rahasa
39 228 просмотров · 5 л. назад
RASA RAHASA රස රහස
401 тыс. подписчиков
39 228 просмотров · 5 л. назад
#tea_time_snacks
@rasarahasa1003
හිතුන ගමන් කන්න කැවුම් හදාගන්න විදියක් ගැනයි අද කියල දෙන්නෙ.විනාඩ් දහයක් ඇති ..පාන් පිටි වලින් තමයි හදාගන්නෙ .අතිරස වල රසටම හදාගන්න පුළුවන් ..මේ තියෙන්නෙ අවශ්‍ය ද්‍රව්‍ය 👇
පාන් පිටි කප් 01
කුඩුකරගත් සීනි කප් එකක්
එනසාල් කුඩු ට්කක්
බේකින් සෝඩා තේ හැන්දක්
වතුර
*බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලටමයි.
*මෙශරින් කප් නැත්නම් අඩුකෝප්පෙන් මැනල ගන්න.
*සීනි අඩු වැඩ් කරගන්න පුළුවන් කැමති විදියට .
❤️මාර්ශ්මෙලෝ රෙසිපි /marshmellow recipe 👇
• අමුද්‍රව්‍ය දෙකෙන් පුළුන් වගේ මාස්මෙලෝ හරි...
❤️මස්කට් ගෙදර හදමු/maskat recipe 👇
• ප්‍රධාන අමුද්‍රව්‍ය 02න් රසම රස මස්කට් ලේස...
විනාඩ් දහයෙන් උදේට/රෑට කන්න ආප්ප වගේ රස කෑමක්/rava appam 👇
• උදේට /රෑට විනාඩ් 10න් ආප්ප වගේම කිරිම කිර...
❤️රොටී හදන්න පොල් නැද්ද.එහෙනම් මෙමෙහෙම හදල බලන්න/Roti recipe 👇
• රොටී හදන්න පොල් නැද්ද😕 එහෙනම් මෙහෙම හදන්න/...
❤️පිටි අනන්නෙ නැතිව ෆිශ් රෝල්ස් /fish rolls recipe 👇
• පිටි අනන්නෙ,පිටි බැටර් නැතිව ලේසියෙන්ම මාළ...