Перейти к содержимому

ගෙදර කවුරුත් අසා උන රස ෆෘට් ජෙලි පුඩිං - Episode 812 - Fruit Jelly Pudding - Anoma's Kitchen

Anoma's Kitchen

0:00 / 0:00

ගෙදර කවුරුත් අසා උන රස ෆෘට් ජෙලි පුඩිං - Episode 812 - Fruit Jelly Pudding - Anoma's Kitchen

396 414 просмотров · 5 лет назад
Anoma's Kitchen
1,13 млн подписчиков
396 414 просмотров · 5 лет назад
පවුලේ අය සතුටින් එකතු වෙන අවුරුදු මේසයට පහසුවෙන් හදා ගන්න පුළුවන් ෆෘට් ජෙලි පුඩිං හදමු. අවශ්‍ය ද්‍රව්‍ය කැමති පළතුරු වර්ග 4-5 ක් කැමති රසකින් ජෙලි 75g ( පැකට් 3/4 ) වතුර කෝප්ප 3/4 එළකිරි කෝප්ප 1යි පුරවාගත් ජෙලටින් තේ හැදි 2යි සීනී තේ හැදි 1ක් හෝ රස අනුව අඟල් 3 1/2 පළල / අඟල් 7 1/4 දිග / අඟල් 2 ක ගැඹුර පැන් එකක් Official: https://www.anomaskitchen.com Facebook:   / anomaskitchen   Email: anomaskitchen@gmail.com Theme Music: Suresh Maliyadde