මෝර පිරිත | Mora Piritha | සතුරු කරදර, අනතුරු වලින් ආරක්ෂාවට බලගතුම පිරිත🙏🙏
Darmaya
0:00 / 0:00
මෝර පිරිත | Mora Piritha | සතුරු කරදර, අනතුරු වලින් ආරක්ෂාවට බලගතුම පිරිත🙏🙏
145 просмотров · 5 дн. назад
Darmaya
24 подписчика
145 просмотров · 5 дн. назад
මෝර පිරිත | Mora Piritha - Pali & Sinhala 🙏
මෝර පිරිත යනු බෞද්ධ ධර්මයේ එන ඉතා බලගතු ආරක්ෂක පිරිතකි. බෝසතාණන් වහන්සේ රන්වන් මොනරෙකුව ඉපිද සිටියදී දිනපතා උදේ සවස සජ්ඣායනා කල මෙම පිරිතේ ආනුභාවයෙන් වසර 700ක් දඩයම්කරුවන්ගෙන් ආරක්ෂා වූ බව මෝර ජාතකයේ සඳහන් වේ.
මෙම පිරිත ශ්‍රවණයෙන් / සජ්ඣායනයෙන් :
✔️ සතුරු කරදර, අනතුරු වලින් ආරක්ෂාව
✔️ රැකියා ස්ථානයේ දියුණුව සහ ග්‍රහ දෝෂ දුරුවීම
✔️ නිවසට සෙත් ශාන්තිය ලැබීම
🙏 උදේ සවස 3 වරක් ශ්‍රවණය කිරීම ඉතා යහපත් වේ.
පිරිත් පාඨය :
උදේතයං චක්ඛුමා ඒකරාජා...
(සම්පූර්ණ සිංහල තේරුම Video එකේ ඇත)
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
#මෝරපිරිත #MoraPiritha #Pirith #SinhalaPirith #Mahamevnawa #SethPirith #BuduBana