25K Subs සදහා හදපු බටර් අයිසින් කේක් එක | Butter Icing Cake for 25K Subs | බටර් අයිසින් කේක්
Cook With Nandi
0:00 / 0:00
25K Subs සදහා හදපු බටර් අයිසින් කේක් එක | Butter Icing Cake for 25K Subs | බටර් අයිසින් කේක්
39 673 просмотра · 5 л. назад
Cook With Nandi
78,1 тыс. подписчиков
39 673 просмотра · 5 л. назад
මාස 11 කට කලින් පටන් ගත්ත cook with nandi channel එක අද දිනයෙදි subscribers 25000💓💓 පසුකරා.මට අද මෙ තැනට එන්න උදවු උන ඔයාලට මේ වෙලවේ මම ස්තුතියි වන්ත වෙනවා.එ වගේම මට ලොකු ශක්තියක් උන මගේ මහත්තයට වගේම මගේ ලග නැතත් මට ශක්තියක් වෙන මගේ අම්මා, නංගි, පුංචි අම්මා ඇතුලු මගේ පවුලේ අයටත් වචනයකින් හරි ශක්තියක් උන හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන්සරණයි ......
This is to celebrate the 25K Subscriber to my Chanel. Thank you all for being with me so far and I hope to continue my Youtube journey with you'll for long time.
#cookwithnandi #buttericingcake
-------------------------------------------------------------------------------------------------------
Ingredients,
*For 1 Kg Cake (Pan size – 7 ½ inch)*
Flour – 250g
Sugar – 250g
Butter (Room Temp.) – 250g
Eggs – 4
Milk – ¼ cups
Baking Powder – 2tsp
Vanilla – 1 tsp
Salt – ¼ tsp
Food Coloring (Red)
*Butter Icing*
Icing Sugar – 625g
Butter (Room Temp.) – 300g
Food Coloring (Red, Green)
*1 kg සදා ගැනීම සදහා (තැටිය අගල් 7 ½)*
පිටි – 250g
බටර්(කාමර උෂ්ණත්වයේ) – 250g
සීනි – 250g
බිත්තර (ලොකු) – 4
වැනිලා – 1 tsp
බේකින් පව්ඩර් – 2 tsp
කිරි – ¼ cups
ලුනු – ¼ tsp
ෆුඩ් කලරින් (රතු)
*බටර් අයිසින් සදහා*
අයිසි සීනි – 625g
බටර්(කාමර උෂ්ණත්වයේ) – 300g
ෆුඩ් කලරින් (රතු, කොළ)
-------------------------------------------------------------------------------------------------------
Butter Cake Recipe |බටර් කේක් හරියට හදමු
• Butter Cake Recipe |බටර් කේක් හරියට හදමු |...
මිල්ක්මේඩ් කේක් හදමු | Condensed Milk Cake
• මිල්ක්මේඩ් කේක් හදමු | Condensed Milk Cake...
රටඉදි කේක් රසට හදමු | Date Cake
• රටඉදි කේක් රසට හදමු | Date Cake in Sinhala...
චොක්ලට් කේක් හදමු | ලේයර්ස් 8ක චොක්ලට් කේක් එකක්
• චොක්ලට් කේක් හදමු | ලේයර්ස් 8ක චොක්ලට් කේක...
පහසුවෙන්ම චොකලට් කෙක් එකක් හදමු | Easy Chocolate Cake
• පහසුවෙන්ම චොකලට් කෙක් එකක් හදමු | Easy Cho...
Music
––––––––––––––––––––––––––––––
Friendship by Declan DP / declandp
Licensing Agreement: http://declandp.info/music-licensing
Free Download / Stream: https://bit.ly/friendship-declan-dp
Music promoted by Audio Library • Friendship – Declan DP (No Copyright Music)
––––––––––––––––––––––––––––––
🎵 Track Info:
Title: Friendship by Declan DP
Genre and Mood: Dance & Electronic + Happy
Sinhala recipe, Sinhalan Butter Icing Cake Recipe , Homemade Butter Icing Cake Recipe, Sri Lankan recipe, cake, butter cake, vanilla cake, easy cake recipe, homemade cake recipe, Butter Icing Cake, easy cake recipes, how to make Butter Icing Cake, butter cake recipe, vanilla cake recipe, sri lankan butter cake, sinhala cake recipes, Icing Cake, බටර් අයිසින්, කෙක්, ගෙදරදීම බටර් අයිසින් කේක් හදමු, easy Butter Cake recipe, බටර් අයිසින් කේක් හදමු, බටර් අයිසින් කේක් recipe, Butter Cake, dessert recipe, dessert, අතුරුපස, බටර් අයිසින් කේක්, බටර් කේක්, කේක්, අයිසින් කේක්