මාසික වියදම පාලනය කරමුු _නිරෝගී පවුලක් ගොඩනගමු. | Simple lifestyle to save more money | Sinhala
Diary With Amanda
0:00 / 0:00
මාසික වියදම පාලනය කරමුු _නිරෝගී පවුලක් ගොඩනගමු. | Simple lifestyle to save more money | Sinhala
12 325 просмотров · 7 месяцев назад
Diary With Amanda
3,9 тыс. подписчиков
12 325 просмотров · 7 месяцев назад
අද මම ඔයාලට කියලා දෙන්නේ අපේ අතේ තියෙන මුදලින් ණය නොවී,දරුයන්ට වස විස නැති ගුණදායක කෑම වේලක් ලබා දෙන ගමන් මාසික වියදම කලමනාකරණය කරගන්නා ආකාරයයි.ගෙවත්තෙන් ලැබෙන දේ පාවිච්චි කරමින් කඩෙන් ගේන රසවත් ආහාර ගෙදරම අඩු මුදලකට සාදමින් මම මාසිකව ඉතිරි කරගන්නා මුදල අනෙකුත් දේට යොදවගන්න අපිට පුලුවන්.අරපිරිමැස්මෙන් අපේ ජීවිත ජයගන්න.
#SaveMoney, #HomeGardening, #SriLanka, #SimpleLiving