යොවුන් සිතට දහම් සිසිල 03 | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
Ven Thiththagalle Anandasiri Thero
0:00 / 0:00
යොවුන් සිතට දහම් සිසිල 03 | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
19 587 просмотров · 3 г. назад
Ven Thiththagalle Anandasiri Thero
108 тыс. подписчиков
19 587 просмотров · 3 г. назад
මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන IUHS - නාලන්දා විශ්ව විද්‍යාලීය සිසුන් සහ පූජ්‍ය තිත්ගල්ලේ ආනන්දසිරි හිමියන් සමඟ සිදුකරන පොහොදා ධර්ම සාකච්ඡා මාලාවේ 2023 මැදින් පොහොය දින සිදු කෙරුණු සාකච්ඡා මාලාවේ තෙවන සාකච්ඡාව.
අන්තර්ගතය :
00:00 - සාරාංශය
00:34 - ආරම්භය
01:12 - තරුණයකුට තම මනුෂ්‍ය ජීවිතයේ ලබාගත හැකි ඉහලම ප්‍රතිඵලය.
08:15 - වැඩිහිටියන් කියන දේ අහන්නෙ නැති එක තරුණයන්ගේ ස්වභාවයද?
15:09 - පාපමිත්‍රයන්ට නොරැවටී කළ්‍යාණ මිත්‍රයන් සොයාගන්නේ කොහොමද?
22:43 - සමහර අම්මලාට දරුවන්ට වද දෙන්න හිතෙන්නේ ඇයි?
29:54 - කෙනෙක්ට අසාදාරණයක් වෙනකොට තරහ යන එක, ඊට එරෙහිව නැගී සිටින එක වැරදිද ?
42:30 - තරුණයන් රටේ ප්‍රශ්ණ හමුවේ පලායන එකෙන් මේ රටේ අනාගතයට මොනව වේවිද?
54:43 - සෝතාපන්න ඵලයට පත් වෙන්නෙ අපේ මොන දේවල් වෙනස්වෙලාද?
නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
https://bit.ly/2mjhEUN (Sinhala medium)
https://bit.ly/2mfu2F5 (English medium)
https://bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
https://www.methbosewana.org/
#thiththagalleanandasirihimi
#methbosewana
#iush