සමනළ වැව පුරවන්නට🥰🥰 karoke song කරුණාරත්න දිවුල්ගනේ ❤️❤🎸##@@
සිංහල karoke song lk
0:00 / 0:00
සමනළ වැව පුරවන්නට🥰🥰 karoke song කරුණාරත්න දිවුල්ගනේ ❤️❤🎸##@@
238 просмотров · 4 дня назад
සිංහල karoke song lk
23 подписчика
238 просмотров · 4 дня назад
සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්❣️
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙනව ගිහින්❣️
සුවඳ හදේ රදවලා,,,,
යන්න ගිහිල්ලා,,,❣️
සුවඳ හදේ රදවලා,,,,
යන්න ගිහිල්ලා,,,❣️
පහන් තරුව පායා විත්
ඔබ එනබව පවසන විට❣️
පහන් තරුව පායා විත්
ඔබ එනබව පවසන විට❣️
සරසවියේ රෑනෙන් ඔබ
ඉඟිල ගිහිල්ලා❣️
සුවඳ හදේ රදවලා
ඔබ යන්න ගිහිල්ලා❣️
සුවඳ හදේ රදවලා
ඔබ යන්න ගිහිල්ලා❣️
පෙරදින අප හමුවූ තැන
නටබුන් පමණකි කඳුලක❣️
පෙරදින අප හමුවූ තැන
නටබුන් පමණකි කඳුලක❣️
කඳු අතරේ වලා රොදක
ඔබ සැගවීලා
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා❣️
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා❣️
සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්❣️
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙනව ගිහින්❣️
සුවඳ හදේ රදවලා,,,,
යන්න ගිහිල්ලා,,,❣️
සුවඳ හදේ රදවලා,,,,
යන්න ගිහිල්ලා,,,❣️