අනුන්ගේ පාර්සල් විකුණලා කෝටිපතියෙක් වෙමුද? Mystery Box Simulator Demo Gameplay
Whose Mr Jay
0:00 / 0:00
අනුන්ගේ පාර්සල් විකුණලා කෝටිපතියෙක් වෙමුද? Mystery Box Simulator Demo Gameplay
408 просмотров · 7 дней назад
Whose Mr Jay
8,42 тыс. подписчиков
408 просмотров · 7 дней назад
Are you ready to become the ultimate Mystery Box entrepreneur? 📦💸 අද Whose Mr Jay චැනල් එකෙන් අපි ගෙනාවේ පරණ බඩු, අයිතිකරුවන් නැති පාර්සල් (unclaimed mail), සහ අතහැරලා දාපු ගරාජ් වලින් වටිනා දේවල් හොයාගෙන තමන්ගේම Mystery Box Business එකක් පටන් ගන්න පුළුවන් සුපිරිම simulation game එකක් වෙන "Mystery Box Simulator"!
අපි කොහොමද මේ Mystery Box බිස්නස් එක ගොඩදාන්නේ කියලා බලන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහළින් comment කරන්න! 🎮✨
👇 Download Links & Game Info:
📦 Mystery Box Simulator (PC/Steam): https://store.steampowered.com/app/45...
💛 Support the Channel:
Join the Whose Mr Jay Family: https://ko-fi.com/whosemrjay
#MysteryBoxSimulator #WhoseMrJay #SinhalaGaming #SimulationGames #PlayWay