Перейти к содержимому

මතක R&B | නිදි නැති රෑක ඔයත් තනියමද? | 44 Mins Smooth Sinhala R&B Mix 🌌

මතක - Mathaka

0:00 / 0:00

මතක R&B | නිදි නැති රෑක ඔයත් තනියමද? | 44 Mins Smooth Sinhala R&B Mix 🌌

5 245 просмотров · 3 месяца назад
මතක - Mathaka
9,34 тыс. подписчиков
5 245 просмотров · 3 месяца назад
මේ වෙලාවෙත් නිදි නැතුව, නැත්නම් මහන්සි වෙලා තනියම ඉන්න ඔයා වෙනුවෙන්මයි මේ සින්දු 10 එකතු කළේ.. 🎧🌌 ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා හැමදේම තිබිලත් මාරම පාලුවක්, තනිකමක් දැනෙන. හැමෝම ඉඳලත් කවුරුත් නැහැ වගේ දැනෙන. අන්න ඒ වගේ වෙලාවක, නැත්නම් රෑ තිස්සේ නිදි වරාගෙන වැඩ කරන/පාඩම් කරන වෙලාවක ඔයාගේ හිත නිවන්න, ඔයාට තනි නොතනියට ඉන්න 'මතක' වෙතින් සකස් කළ විනාඩි 44ක සන්සුන් R&B එකතුවක්. හෙඩ්ෆෝන් දෙක දාගන්න, ඇස් දෙක පියාගන්න, නැත්නම් ඔයාගේ වැඩේ කරන ගමන් මේ වයිබ් එකට ඉඩ දෙන්න. ඔයා තනියම නෙවෙයි.. ❤️🍃 🎵 Tracklist & Timestamps (Chapters): 00:00 - නොසැලෙන්න කඳුලක් 04:24 - සරා සිහින 10:03 - සඳ තනිවෙලා 15:01 - දේව දූතියක් 20:09 - මං තාම 24:28 - එහෙම දේවල් 27:49 - ආදරේ පවසලා 31:49 - උනුහුම 3 35:46 - වැහි නොඑනා 39:48 - මැයි මාර ප්‍රසංගය 🔔 'මතක' සන්සුන් රිද්මයන් දිගටම අහන්න දැන්ම Subscribe කරන්න 📱 Connect with Us: mathakaproduction@gmail.com #Mathaka #SinhalaRnB #44MinsMix #LateNightChill #Overthinking #SriLanka #ComfortMusic #සිතනිවනසින්දු