Перейти к содержимому

ලෝක බලවතුන් බිඳවැටෙන හැටි - Part 04 - Sir John Glubb - Stratcast

The Stratcast by Chameera Dedduwage

0:00 / 0:00

ලෝක බලවතුන් බිඳවැටෙන හැටි - Part 04 - Sir John Glubb - Stratcast

2 155 просмотров · 2 дня назад
The Stratcast by Chameera Dedduwage
2,43 тыс. подписчиков
2 155 просмотров · 2 дня назад
Ray Dalio සහ Ibn Khaldunට පසු අද අපි කතා කරන්නේ Sir John Bagot Glubb ගේ ආකෘතිය ගැන. Sir John Bagot Glubb හෙවත් Glubb Pasha කියන්නේ බ්‍රිතාන්‍යය, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් තුන වෙනුවෙන් ම යුද්ධ හමුදා මෙහෙයවපු, ලෝක යුද්ධ දෙකක සටන් කරපු හමුදා නිලධාරියෙක් වගේ ම පොත් 17කට අධික ගණනක කතුවරයෙක්. රාජ්‍යයක් විනාශ වන්නේ කෙසේ ද යන්න ගැන ඔහුගේ පියවර 07ක රාමුව නැත්නම් framework එක තමයි අද මාතෘකාව.