Перейти к содержимому

"හිරේ යන්න බයේ එකතු වුණ නයි මුගටි!" 😂 අනුරගේ ප්‍රහාරයෙන් විපක්ෂය කුඩු පට්ටම්! 💣💥

Black Flower - කළු පුෂ්පය

0:00 / 0:00

"හිරේ යන්න බයේ එකතු වුණ නයි මුගටි!" 😂 අනුරගේ ප්‍රහාරයෙන් විපක්ෂය කුඩු පට්ටම්! 💣💥

23 849 просмотров · 1 день назад
Black Flower - කළු පුෂ්පය
39 тыс. подписчиков
23 849 просмотров · 1 день назад
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බේරුවල පැවැති ජන රැලියේදී විපක්ෂය බිමටම සමතලා කළ අයුරු! 💥😂 ​නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ හිරේ යන්න තියෙන බයට එකතු වුණු විපක්ෂයේ 'නයි-මුගටි' සන්ධානය, දයාසිරි ජයසේකර, චාමර සම්පත් සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ට අනුර කුමාර එල්ල කළ සැර කින්ඩිය සහ දේශපාලන ප්‍රහාරය ඇතුළත් වීඩියෝව බලන්න. ​🔴 Don't forget to Like, Comment, Share and Subscribe for more Sri Lankan political memes and funny videos! ​#AnuraKumaraDissanayake #AKD #BeruwalaRally #SinhalaMemes #PoliticalMemes #SriLankaPolitics #AKDSpeech #ComedySriLanka