Перейти к содержимому

පැරණිම සේද රෙදිකඩෙන් ඔතපු ධාතූන් වහන්සේ | දැළිවල කොටවෙහෙරට ගිහිල්ල බලන්න | කෝ දැන් ඒ රෙදිකඩ

YATHARTHA

0:00 / 0:00

පැරණිම සේද රෙදිකඩෙන් ඔතපු ධාතූන් වහන්සේ | දැළිවල කොටවෙහෙරට ගිහිල්ල බලන්න | කෝ දැන් ඒ රෙදිකඩ

7 263 просмотра · 3 недели назад
YATHARTHA
115 тыс. подписчиков
7 263 просмотра · 3 недели назад
ධාතූන් වහන්සේලා ඔතපු ආසියාවේ පැරණිම රෙදිකඩ හමුවෙන්නෙ අපේ රටෙන්ලු . කුවේනියත් විජය එනකොට කපුකැටුවලු. සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ ලංකාවට එන්න ඇතිලු . ගෙනාපු රටක් නිශ්චිතව කියන්නත් බැරිලු . මේක අපේ රටේම අතීතයේදි නිශ්පාදනය කරන්න ඇති කියල හිතෙන්නෙ නැති එකනෙ පුදුමෙ ... ------------------------------------------------------------------------------- යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න. +94 76 735 6976 Email : yathartha.lk@gmail.com යථාර්ථ Yathartha Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි Like 👍 comment 🖊️Share #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට