Перейти к содержимому

Ma Handana Kandulu Galaa - මා හඬනා කඳුළු ගලා - KARAOKE - Nanda Malini

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Ma Handana Kandulu Galaa - මා හඬනා කඳුළු ගලා - KARAOKE - Nanda Malini

3 293 просмотра · 9 месяцев назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,43 тыс. подписчиков
3 293 просмотра · 9 месяцев назад
තනුව සහ සංගීතය : එච්. එම්. ජයවර්ධන පද රචනය : සුනිල් ආරියරත්න මුල් ගායනය : නන්දා මාලිනී මා හඬනා කඳුළු ගලා සැදුණූ කඳුළු සාගරේ.. ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුණේ ඇයී.. සිනාසුණේ ඇයී.. _ ඔබ දෙපසින් ගලා ගියේ ඔබට හැඬූ කඳුළු නේද මලක මෙළෙක තිබුණු හදක් ගලක් කළේ ඇයි.. ගලක් කළේ ඇයී... මා හඬනා කඳුළු ගලා සැදුණූ කඳුළු සාගරේ.. ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුණේ ඇයී.. සියුමැලි හද රිදවන්නට හද රිදවා හිනැහෙන්නට ඔබ නොපෙළූ අසරණ මට සතුරු වුණේ ඇයී.. සතුරු වුණේ ඇයී..