Перейти к содержимому

මේ හුරුව ඇතුලෙ තමයි සම්පූර්ණයෙන්ම දුක නිමා වෙන්නේ.2854Ven Hasalaka Seelawimala Thero

Sadaham maga සදහම් මග

0:00 / 0:00

මේ හුරුව ඇතුලෙ තමයි සම්පූර්ණයෙන්ම දුක නිමා වෙන්නේ.2854Ven Hasalaka Seelawimala Thero

1 267 просмотров · 1 г. назад
Sadaham maga සදහම් මග
71,7 тыс. подписчиков
1 267 просмотров · 1 г. назад
ඇහෙන්නේ කන හරහා උනාට. ඔයාලා සවන් දෙන්න ඕන සිහිය හරහායි.මනාප අමනාප වශයෙන් එතකොට ශබ්දය අහුවෙන්නේ නැහැ. මේ හුරුව ඇතුලෙ තමයි සම්පූර්ණයෙන්ම දුක නිමාවෙන්නේ.2854 “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page   / maga.sadaham   සදහම් මග facebook group   / 1119344768152925