Two-Step තිබ්බත් WhatsApp Hack වෙන්න පුළුවන්ද? 😱 Zero-Click Attack සහ Phone එක ආරක්ෂා කරගන්න ක්‍රම
Tech with Hasidu
0:00 / 0:00
Two-Step තිබ්බත් WhatsApp Hack වෙන්න පුළුවන්ද? 😱 Zero-Click Attack සහ Phone එක ආරක්ෂා කරගන්න ක්‍රම
142 просмотра · 10 дн. назад
Tech with Hasidu
4,61 тыс. подписчиков
142 просмотра · 10 дн. назад
#ZeroClickAttack" #WhatsAppHackSinhala"
Ada api katha karanne WhatsApp Hack wena aluthma kramaya wena Zero-Click Attack eka gana
🔰About this Video
WhatsApp එකට කිසිම Link එකක් Click නොකර, OTP එකක් නොදී Hack වෙන්න පුළුවන්ද? 😱
මේ Video එකෙන් Zero-Click Attack — සීරෝ ක්ලික් ඇටෑක් — කියන්නේ මොකක්ද, WhatsApp Account එකට මේ වගේ Security Attack එකක් බලපාන්නේ කොහොමද, Two-Step Verification තිබුණත් අපි දැනගත යුතු දේවල් මොනවද කියලා සරලව පැහැදිලි කරනවා.
Sri Lanka වල WhatsApp Security ගැන මේ දවස්වල කතාබහ වැඩිවෙලා තියෙන නිසා, මේක WhatsApp පාවිච්චි කරන හැමෝම දැනගෙන ඉන්න ඕන වැදගත් කරුණු කිහිපයක්.
🔰 Special Credits
◼️Youtube Audio Library - https://bit.ly/3wMtYLp
⭐️Tech with Hasidu Whatsapp Channel
https://whatsapp.com/channel/0029Va9k...
✨If You Like My Channel;
💕Like
💕Share
💕Comment
💕Subscribe
My channel...…
🔰Related Tags
#ZeroClickAttack
#WhatsAppSecurity
#WhatsApp
#CyberSecurity
#PhoneSecurity
#SriLanka
#TechSinhala
#WhatsAppHack
#ZeroClick
#TechWithHasidu