O/L Maths වල දැවැන්ත පෙරලිය... I Combined Maths I Ajantha Dissanayake
Ajantha Dissanayake Official
0:00 / 0:00
O/L Maths වල දැවැන්ත පෙරලිය... I Combined Maths I Ajantha Dissanayake
9 107 просмотров · 6 ч назад
Ajantha Dissanayake Official
192 тыс. подписчиков
9 107 просмотров · 6 ч назад
උසස්පෙළ දිත්,විශ්ව විද්යාලය තුලදිත් ශුද්ධ ගණිතය හා ව්යවහාරික ගණිතය යන විශයන් වෙන් වෙන් වශයෙන් හදාරා ගණිතය පිළිබඳ ලබාගෙන ඇති දැනුම් සම්භාරයන් වසර 25කට ආසන්න කාලයක් සංයුක්ත ගණිතය විශය උගන්වා ලබාගෙන ඇති අත්දැකීම් සම්භාරයන් තුලින් අපට ලංකාවේ සාර්ථකම Combined Maths පාඨමාලාව නිර්මාණය කිරීමට හැකි වි ඇත.
පසුගිය වසර තුන තුල
Island 1st
3rd
7th
9th
දායාද කල අය නොකඩවා වසර 13ක් මහනුවර දිස්ත්රික් ප්රථමයා දායාද කරමින් ලංකාවේ කිසිදු combined maths පාඨමාලාවකට ආසන්න වීමටවත් නොහැකි වාර්තාගත ප්රථිඵලයක් නිර්මාණය කලෙමු.
අපට ,
Physical class
Online class
Paper class
Paper discussion
යන සෑම අංශයක් සදහාම සුවිශේෂී වැඩ පිළිවෙලක් ඇත. ඔබගේ කැපවීම හා උනන්දුවක් ලබාදීම තුළින් විශිෂ්ඨ ප්රථිඵලයක් කරා පහසුවෙන් ලගාවිය හැක. #maths #olmaths #combined #combinedmaths #al #almaths #alscience #alcombined #alcombinedmaths #calculus #alcalculus #advancemaths #highermaths #usaspela #sanyuktha #sanyukthaganithaya #ganithaya #trigonometry #advance #advancelevel #samanyapela #ol #ajantha #ajanthadissanayaka #dissanayaka #alajantha #ajanthamaths