20 September 2025|slfarmers|පැහුනු කෙසෙල් මෙහෙම අදුනගන්න ලේසියි.
SL farmers
0:00 / 0:00
20 September 2025|slfarmers|පැහුනු කෙසෙල් මෙහෙම අදුනගන්න ලේසියි.
1 819 просмотров · 1 г. назад
SL farmers
15,1 тыс. подписчиков
1 819 просмотров · 1 г. назад
කෙසෙල් වගා කරන ගොවි මහත්වරුන්ට තියෙන ලොකුම ප්රශ්නේ තමයි ගහේදී කෙසෙල් කැන නියම විදිහට අවශ්ය ප්රමාණයට පැහිලද නැද්ද කියලා කියල බලාගන්න එක මේක ලොකු ප්රශ්නයක් ඔයාට මට අපි හැමෝටම හරිද ඉතින් ාමාන්යයෙන් කෙසෙල්කැන් කපද්දී ඔයාලා මෙන්න මේ වීඩියෝ එක බලලා මෙන්න මේ ක්රමය අනුගමනය කරොත් ඔයාලගේ කෙසෙල් කැන් ගහේ ඉදෙන්නෙත් නෑ ඒ වගේම බාගෙට පැහිච්ච කෙසෙල් කපලා අමාරුවේ වැටෙන්නෙත් නෑ ඒක නිසා මේ වීඩියෝ එක සම්පූර්ණම බලන්න,
#slfarmers #bananafarm #agriculture #singhala #bananaplantation #gardening #banana