Перейти к содержимому

Iced Gems Biscuits ❤ පොඩි කාලෙ කාපු ජෙම් බිස්කට් by Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

Iced Gems Biscuits ❤ පොඩි කාලෙ කාපු ජෙම් බිස්කට් by Chammi Imalka

157 545 просмотров · 8 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
157 545 просмотров · 8 лет назад
Iced Gems Biscuits පොඩි කාලෙ කාපු ජෙම් බිස්කට් සිංහල Youtube Channel එකක ප්‍රථම වතාවට... ❤❤❤ පුංචි කාලෙ ඔයාලගෙ මතකය අලුත් කරන ජෙම් බිස්කට් ගෙදරදීම හදා ගන්න හරිම ලේසියි...ඔයාලත් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරලා බලන්නකෝ... Iced Gems Ingredients 01). 100g of Plain Flour 02). 40g of Butter 03). 20g of Sugar 04). Some Salt 05). 1Tsp of Vanilla 06). 1Tbsp of Milk 07). 1/2 a Tsp of Baking Powder For the Icing 08). 1 Egg White (34g) 09). Sugar (68g) 10). Some Salt 11). Food Coloring අවශ්‍ය ද්‍රව්‍ය 01. පාන් පිටි ග්‍රෑ 100 02. බටර් ග්‍රෑ 40 03. සීනි ග්‍රෑ 20 04. ලුනු ටිකක් 05. වැනිලා තේහැඳි 1 06. කිරි මේසහැදි 1 07. බේකින් පව්ඩර් තේහැඳි 1/2 අයිසින් එකට 08. ලොකු බිත්තර සුදුමද 1 (34g) 09. ඒ වගේ දෙගුණයක් සීනි (68g) 10. ලුනු ටිකක් 11. ෆුඩ් කලරින් Links Coin Biscuits    • Coin Biscuits කිරි බිස්කට් by Chammi Imalka   Binger Biscuits    • Ginger Biscuits Homemade ❤ ඉගුරු බිස්කට් ග...   Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimal