Перейти к содержимому

Mata Aye Ona (මට ආයෙ ඕනා) | Lyrics Video | Raveen Tharuka

Dinuka Sandaruwan

0:00 / 0:00

Mata Aye Ona (මට ආයෙ ඕනා) | Lyrics Video | Raveen Tharuka

200 277 просмотров · 11 месяцев назад
Dinuka Sandaruwan
20 тыс. подписчиков
200 277 просмотров · 11 месяцев назад
Mata Aye Ona (මට ආයෙ ඕනා) | Lyrics Video | Raveen Tharuka Artist: Raveen Tharuka Music: Yasas Madagedara Lyrics: Yashodha Adhikari Lyrics - මුදා ඊයේ වූ සෑමදේ හදා ආයේ මේ ආදරේ එදා වාගේ මාගේ අතේ වෙලී එනවාදෝ ඉඩෝකාලේ හීනේක සේ ගෙවී යාවී ස්නේහේ දියේ සිනා වාරේ ආයේම ඒ වෙලී එනවාදෝ මේ තුන්‍ යාමේ හෘදේ මා සසලෝනා මා සන්තානේ දෑතේ ගෑවීලා මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා මට ආයෙ ඕනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තැවුල් ප්‍රේමේ නමින් ආයේ නොවේ කියා මට ආයෙ නුඹ ඕනා නුඹ ගාව ඉන්නෝනා සැතපී ළඟින් සුසුමේ දුරින් දෑසේ පියන් පියා සේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රා ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්‍රා වේලිලා යාවී කඳුළින් පිරූ නේත්‍රා ආයෙ පාවේවී හිතේ දියඹේ සිනා යාත්‍රා මගෙ හදවතේවේදනා මකා නුඹගෙ ළමැදේ මා නිදනවා‌ ආලෙන් නිවාරලා #raveentharuka #mataayeona #lyrics © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.I Do Not Own These Song. I'm Only Remaking It To Lyrics Version.