Перейти к содержимому

මෙන්න මේ ලස්සන ගවුම මහන ආකාරය | Sleeveless Frock Cutting & Sewing | Pretty Fashion by Shamali

Pretty fashion by shamali

0:00 / 0:00

මෙන්න මේ ලස්සන ගවුම මහන ආකාරය | Sleeveless Frock Cutting & Sewing | Pretty Fashion by Shamali

733 просмотра · 11 ч назад
Pretty fashion by shamali
3,26 тыс. подписчиков
733 просмотра · 11 ч назад
❤️ ලස්සනට හැඩවුණු මේ ගවුම ඔයාටත් ගෙදරදීම මහගන්න කැමතිද? මෙම වීඩියෝවෙන් රතු පැහැති ලස්සන Sleeveless Frock එකක් නිවැරදිව කපාගෙන, පියවරෙන් පියවර මසාගන්නා ආකාරය සරලව ඉගෙනගනිමු. 🧵 ඇඳුමේ ඉදිරිපස සහ පිටුපස කොටස් සකස් කිරීම 🧵 ගවුමේ හැඩය නිවැරදිව කපාගැනීම 🧵 සාය කොටස සකස් කිරීම 🧵 සියලු කොටස් එකතු කර ගවුම මසාගැනීම ඇඳුම් මැසීමට කැමති ඔයාලා හැමෝටම මේ වීඩියෝව වැදගත් වේවි. ❤️ තවත් අලුත් මැහුම් පාඩම් ඉගෙනගන්න Pretty Fashion by Shamali YouTube Channel එක Subscribe කර එකතු වෙලා ඉන්න. ඔයාලගේ අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා!