කිසිවෙකු නොකියන මීන ලග්නයේ මහා දශා රහස් | Meena Lagna Astrology Sinhala
Kanimadala - කැණිමඩල
0:00 / 0:00
කිසිවෙකු නොකියන මීන ලග්නයේ මහා දශා රහස් | Meena Lagna Astrology Sinhala
18 489 просмотров · 2 месяца назад
Kanimadala - කැණිමඩල
20,2 тыс. подписчиков
18 489 просмотров · 2 месяца назад
මීන ලග්න හිමියන්ගේ සම්පූර්ණ ජීවන ගමන විග්‍රහ කරන 'කැණිමඩල' සුවිශේෂී පරාශර ජ්‍යොතිෂ වැඩසටහන. ඔබේ ජීවිතයේ නැගීසිටීම්, කඩාවැටීම් සහ ස්වර්ණමය යුගයන් උදාවෙන්නේ කුමන වයස්වලදීද යන්න මෙමඟින් නිවැරදිවම දැනගන්න.
🎁 නොමිලේ ඔබේ වර්තමාන මහා දශාව දැනගන්න!
ඔබ දැන් ගතකරන්නේ කුමන මහා දශාවද? ඔබේ උපන් දිනය, උපන් වේලාව (උදේද/හවසද සමගින්) සහ උපන් නගරය පහළින් Comment කරන්න. අපි එය පරීක්ෂා කර ඔබට Reply එකක් මගින් දැනුම් දෙන්නෙමු!
ඔබේ අදහස් අපට වටිනවා. වීඩියෝවට Like කර, 'කැණිමඩල' නාලිකාව Subscribe කරන්න!
#MeenaLagna #Kanimadala #SinhalaAstrology #PiscesAscendant