🙏 මිල්ලතේ පහන් කූඩුව 2025| Millathe pahan kuduwa | @travelsawariya_vlogs #viralvideo #trending
TRAVEL සවාරිය 🇱🇰
0:00 / 0:00
🙏 මිල්ලතේ පහන් කූඩුව 2025| Millathe pahan kuduwa | @travelsawariya_vlogs #viralvideo #trending
3 367 просмотров · 1 г. назад
TRAVEL සවාරිය 🇱🇰
13,5 тыс. подписчиков
3 367 просмотров · 1 г. назад
🙏 මිල්ලතේ පහන් කූඩුව | Millathe pahan kuduwa @TRAVELYAMANRATAWATE6052 #viral #viral vedio #trending
🔸 මිල්ලතේ මහා පහන් කූඩුව 🔸
මෙම පහන් කූඩුව පිහිටා ඇත්තේ කිරිඳිවැලක් මිල්ලතේ ප්‍රදේශයේ..වෙසක් පොහොය දිනයෙන් ප්‍රදර්ශනය ඇරැඹූ මෙම අති විශාල පහන් කූඩුව දින 14 ක් ්‍රදර්ශන කටයුතු සිදු කරන ලදී..ලක්ෂ සංඛ්‍යාතය ජනකායක් නැරඹූ අසිරිමත් පහන් කූඩුව ලංකාවේ විශාලතම පහන් කූඩුව ලෙසට විරුදාවලිය ලබා ඇත..
මෙය උසින් අඩි 57ක් වන අතරින් මෙම පහන් කූඩුවේ ්‍රධාන කූඩුව පැති හතකට කැරකෙන අතර පරිවාර කූඩු 220 ක් ද කැරකෙනු ඇත..තවද මෙම කූඩුවේ විෂ්කම්භයේ අඩි 33 ක් වන අතරින් මෙම පහන් කූඩුව සඳහා වැය වී ඇති මුදලින් ලක්ස තිහකට අධික බවද හට දැනගන්න ලැබින..
දිව්‍යලෝකයකට ඇතුළු වූවා බඳු හැඟීමක් දැනෙන මෙම පහන්් කූඩුව ඉතාමත් විශ්මිත නිර්මාණයකි.මෙම නිර්මාණය දැක්කද ඇස් අදහා ගත නොහැකිය...මෙම පහන් කූඩුවේ බිම සිටියේ අඩි විස්සක උසින් තවත් පීටිකාවක් නිර්මාණය කර ඇති අතරින් එම පීඨිකාවට ගොඩවී මෙම පහන් කූඩුව නැරඹීමටද හැක.ඉහට හේතුව පහන් කූඩුව අඩි පනස් හතක් උස බැවින් බිම සිට පහන් කූඩුව සම්පූර්ණයෙන්ම නැරඹීමට නොහැකි නිසාවෙනි...
මෙම අති විශිෂ්ට නිර්මාණය නැරඹූ ඔබා like එකක් දමන්න කමෙන්ට් එකක් දමන්න තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න..
travel යමන් RATA වටේ අපි නිරන්තරයෙන් සංචාරය කරනු ටියුබ් නාලිකාවක් බැවින් අප හා එක් වීමමේ රටේ ඇති සියලුම සුන්දර දසුන් නැරඹීමට ඔබට හැකියාවක් ඇති බවයි අපි මතක් කර සිටිමු...