Roo Nethu Salaala (රූ නෙතු සලාලා) | Thanura Madugeeth / Sashika Madushani | eTunes
eTunes
0:00 / 0:00
Roo Nethu Salaala (රූ නෙතු සලාලා) | Thanura Madugeeth / Sashika Madushani | eTunes
776 833 просмотра · 3 г. назад
eTunes
1,22 млн подписчиков
776 833 просмотра · 3 г. назад
Roo Nethu Salaala (රූ නෙතු සලාලා) | Lokkige Kathaawa Teledrama Song
Available on Spotify, Apple Music/iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/RooNethu
♪Spotify: https://spoti.fi/3J7L5R2
♪Apple Music: https://apple.co/3IM7AcS
♪Tik Tok: https://vt.tiktok.com/ZS8xLdfpM/
♪Deezer: http://bit.ly/3INsJUf
Dial Now...
For Download " Roo Nethu Salaala " song as your RingIn Tone...
☎Mobitel: 74747896
☎Hutch: 369576204
☎Dialog: 8711107783
● ARTIST | Thanura Madugeeth / Sashika Madushani
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
● DIRECTOR | Harsha Udakanda
__________________________________________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes
LYRICS
රූ නෙතු සලාලා මා දෙස බලාලා
ආලය ගලාලා මා හද නිවාලා
මා දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා
පෑ ගමන කොමල ලතා
ආදරෙ දැනෙන කතා
මගෙ හදවතේ මෝරනා
පා සළඹද සලා සලා
නෙතගින් බලා බලා
කීවෙමි හිතේ කාරණා
ඈ දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා
ඈ නිතඹ සැලෙන රටා
මා සිත සලිත කලා
සිත මධුරසේ ගෑවෙනා
මා දෙනයන නුරා නුරා
රහසින් ගලා ගලා
මේ ලෙස රසේ රූරනා
ඈ දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මාහදේ පාවෙනා
℗ 2023 eTunes
#roonethusalaala #thanuramadugeeth #sashikamadushani #lokkigekathawa #etunes #etunesmusic #etunesrecords #shehangalahitiyawa #thanuramadugeeth #sinhalasongs