Перейти к содержимому

ආශාවරී බෑන්ඩ් එක ඉවරයි මෙන්න නාලකගේ පැටිකිරිය ashawari music band is left | madirigiriya ashawari

Sinha Sri

0:00 / 0:00

ආශාවරී බෑන්ඩ් එක ඉවරයි මෙන්න නාලකගේ පැටිකිරිය ashawari music band is left | madirigiriya ashawari

26 017 просмотров · 2 года назад
Sinha Sri
100 тыс. подписчиков
26 017 просмотров · 2 года назад
ආශාවරී බෑන්ඩ් එක ඉවරයි මෙන්න නාලකගේ පැටිකිරිය ashawari music band is left | madirigiriya ashawari I wish you a long life to all of you who join the Sinha Sri YouTube channel, so today I hope to talk about the band Jasgaree, which has gained immense popularity in the band music industry of Sri Lanka in a very short period of time. So the reason for making this video is that he is the youngest drummer in Sri Lanka as far as I know, who played drums in Ashawari band. The video that was released on social media said that Drums Sudda was removed from the band as well as the fact that the little child was removed from the brand. So when I saw that video, I felt that I had to talk about this. At the same time, please remember that this video is not a video made with the intention of smearing the band or the owner of the band with the intention of smearing the channel. It should be especially remembered. ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සිංහ ශ්‍රී යූටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමදෙනාටම ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ න් අති මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තු ආශාවරී සංගීත කණ්ඩායම ගැන . ඉතින් මේ වීඩියෝ කරන්න හේතුව අශාවරී සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදනය කරපු මා දන්නා තරමින් ලංකාවේ ලාබාලතම ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඩ්‍රම්ස් සුද්දා බෑන්ඩ් එකෙන් අයින් කරපු එක ඒ වගේම ඒ පුංචි දරුවා බ්‍රෑන්ඩ් එකෙන් අයින් වෙන්න හේතු වුනු කාරනාව කියලා සමාජ මාධ්‍යට මුදාහැරපු වීඩියෝව. ඉතින් ඒ වීඩියෝ එක දැකපුවාම මේ සම්බන්ධයෙන් කතා කරන්නම ඕනෑ කියලා මට හිතුනා. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න මේ ආශාවරී බෑන්ඩ් එකට මඩ ගහන්න හිතාගෙන වත් නැත්නම් බෑන්ඞ් එකේ අයිතිකාරයා නාලකට මඩ ගහන්න හිතාගෙන කරන වීඩියෝ එකක් නෙවෙයි මේ වීඩියෝ එක. ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. madirigiriya ashawari music band madirigiriya ashawari band madirigiriya ashawari drams suddi drams sudda drams suddi new video drams suddi video drams suddi shapsha band ashawari nalaka jayalath nalaka jayalath ashawari ashawari sad news ashawari monalisa ashawari singer gaya ashawari gaya song drams sudda sad video sinha sri derana news hiru news ma nowana mama suda criation suda studio mahinda rajapaksha #ashawari #lalaililai #sinhasri