ධම්මචක්කප්පවත්තන සූත්‍රය / දම්සක් පැවතුම් සූත්‍රය
ROO SONGS
0:00 / 0:00
ධම්මචක්කප්පවත්තන සූත්‍රය / දම්සක් පැවතුම් සූත්‍රය
67 просмотров · 1 дн. назад
ROO SONGS
197 подписчиков
67 просмотров · 1 дн. назад
ධම්මචක්කප්පවත්තන සූත්‍රය / දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව
තිලෝගුරු තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව පස්වග මහණුන් උදෙසා බරණැස ඉසිපතන මිගදායේදී වදාළ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය / දම්සක් පැවතුම් සූත්‍රය.
චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලි කෙරෙන මෙම උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතයට සැනසීමත්, නිරෝගීභාවයත්, සර්වප්‍රකාර අභිවෘද්ධියත් උදාවේවා!
🔹 සූත්‍රයේ අඩංගු ප්‍රධාන කරුණු:
• මධ්‍යම ප්‍රතිපදාව (ආර්ය අෂ්ඨාංගික මාර්ගය)
• චතුරාර්ය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග)
• ත්‍රිපරිවෘත්තියෙන් යුත් දොළොස් ආකාර ඥානය
🌸 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
Subscribe for more Pirith & Dhamma Deshana
#DhammacakkappavattanaSutta #DamdakPawathumSuthraya #Pirith #SinhalaPirith #Dhamma #BuduGuna #SethPirith