පුංචි කාලෙ අපි ගී කිය කිය අපි
RO SEEYA
0:00 / 0:00
පුංචි කාලෙ අපි ගී කිය කිය අපි
608 просмотров · 1 месяц назад
RO SEEYA
294 подписчика
608 просмотров · 1 месяц назад
පුංචි කාලෙ අපි
ජම්බු කඩන්නට
කීව ගීතයක්
ඉස්සර කීව ගීතයක්
පුංචි කාලේ අපි
ගී කිය කියා අපි
අදත් මතකේ රැඳී තියෙන
ඒ පරණ ගී…
මේ ගසේ බොහෝ පැනි දොඩම් තිබේ නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී වැඩිය කඩන නරක ලමයි එහෙම නොවෙ අපී
පුංචි කාලේ අපි
ගී කිය කියා අපි
අදත් මතකේ රැඳී තියෙන
ඒ පරණ ගී…
පුංචි කාලෙ අපි
ජම්බු කඩන්නට
කීව ගීතයක්
ඉස්සර කීව ගීතයක්
අම්බිලි මාමේ
ඔබ මොකද කරන්නේ
පුළුන් වලා යටින් ඉංදං
එබිල බලන්නේ
පුංචි කාලේ අපි
ගී කිය කියා අපි
අදත් මතකේ රැඳී තියෙන
ඒ පරණ ගී…
පුංචි කාලෙ අපි
ජම්බු කඩන්නට
කීව ගීතයක්
ඉස්සර කීව ගීතයක්
රෝස මලේ නටුවෙ කටූ
වන බමරෝ ඔහොම හිටූ
නටුව නෙමෙයි මල සිඹිමී
මම ළමයෝ පැනි උරමී
පුංචි කාලේ අපි
ගී කිය කියා අපි
අදත්. පුංචි කාලේ අපි
ගී කිය කියා අපි
අදත් මතකේ රැඳී තියෙන
ඒ පරණ ගී… මතකේ රැඳී තියෙන
ඒ පැරනි ගී…
1w, 4d ago
Cover image for පරණ ගී
පරණ ගී
Kaluarachchige Susil Rohitha
0:16
3:29