මුළු ඇඟම එක පාරින්ම පැහැපත් කරන මැජික් කෝපි ස්ක්‍රබ් එක ☕✨ | DIY Coffee Body Scrub
Hey Hashii !
0:00 / 0:00
මුළු ඇඟම එක පාරින්ම පැහැපත් කරන මැජික් කෝපි ස්ක්‍රබ් එක ☕✨ | DIY Coffee Body Scrub
11 286 просмотров · 2 недели назад
Hey Hashii !
502 подписчика
11 286 просмотров · 2 недели назад
DIY Coffee Body Scrub Making Sinhala ...
✨ අඩු වියදමෙන් ගෙදරදීම Glass Skin එකක් ගනිමු! ☕🌸
ගෙදර තියෙන සරලම අමුද්‍රව්‍ය 4කින් මුළු ඇඟම පැහැපත් කරලා, මෘදු කරගන්න පුළුවන් සුපිරිම DIY Coffee Body Scrub එකක් හදන විදිහ අද වීඩියෝ එකෙන් අරන් ආවා! 🥰✨
අව්වට පිච්චුණු සම, එක එක තැන්වල තියෙන අඳුරු ලප සහ වියළි බව නැති කරලා එක සතියෙන් Glow වෙන සමක් ගන්න මේ ස්ක්‍රබ් එක ගොඩක් උපකාරී වෙනවා. 🌿🤎
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලත් ගෙදරදීම ට්‍රයි කරලා බලන්න! 😉👇
✨ Key Ingredients Used:
☕ කෝපි කුඩු (Coffee Powder)
🍬 සීනි (Sugar)
🫒 ඔලිව් තෙල් (Olive Oil)
💛 කස්තුරි කහ (Kasthuri Turmeric)
💖 වීඩියෝ එකට Like කරලා, ඔයාලගේ අදහස් Comment කරන්න!
තවත් මේ වගේ Skin Care Tips දැනගන්න චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔✨
#CoffeeScrub #BodyScrub #SkinCare #heyhashii #GlowingSkin #DIYBeauty #SinhalaSkinCare #BeautyTips