sapumal suwanda ajith muthukumarana
SH
0:00 / 0:00
sapumal suwanda ajith muthukumarana
791 просмотр · 5 лет назад
SH
13,8 тыс. подписчиков
791 просмотр · 5 лет назад
01සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න
සපුමල් සුවද ලෙසින් ඇත ඇත එපා යන්න
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න
සපුමල් සුවද වගේ සුවද දිදි ලගින් ඉන්න
ලන් ලන් වී ඉන්නට බැරි දුර ඇතක ඇයි පිපුනේ
මගෙ හිත ලග නොපිපුනාට දුර ඉද එන සුවද දැනේ
එ සුවදට පෙම් කලාට කදුලුද මා ලද උරුමේ
හිත පාමුල පිපෙන්න ඔබ මගෙ ලස්සන සුදු කෙල්ලේ
කදුලක් තරමට කිසිදා වෙන්න එපා ඔබ නපුරු
සුසුමක් සුවයක් වෙන්නැ රිදුමක් පමණයි කුරිරු
සපුමලකට මේ තරමට හිත වේන්නේ ඇයි මිතුරු
කවදාවත් නොමකෙන ලෙස හිත ඇදිලා ඇත ඔබේ රු