Перейти к содержимому

Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

Cooking with Chef Shani

0:00 / 0:00

Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

265 390 просмотров · 4 года назад
Cooking with Chef Shani
505 тыс. подписчиков
265 390 просмотров · 4 года назад
🥥🎂Coconut Cake / Pol Cake 🥥🎂 🥥🎂පොල් කේක් 🥥🎂 බිත්තර නැතුව, බටර් නැතුව, සුවඳට, රසට හදපු පොල් කේක්. බටර් කේක් එකකට වඩා අමුද්‍රව්‍ය වැඩි වුනාට, පොල් කේක් එකක් අපිට හදා ගන්න හරිම ලේසියි. ඒ විතරක් නෙමේ අමුද්‍රව්‍ය ප්‍රමාණ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල අපි කැමති රසක් අඩු වැඩි කර ගන්නත් නිදහස තියෙනව .මේ පොල් කේක් හදන්නත් රෙසිපි අපි අතර ඕන තරම් තියෙනවනෙ, ඒ වුනාට අද මම මේ පොල් කේක් එක හදල තියෙන්නෙ බටර් සහ බිත්තර නැතුව. ඒක හින්ද නිර්මාංශ කෙනෙකුට වුනත් හොඳින් ගැලපෙනව. Ingredients අවශ්‍යද්‍රව්‍ය : Coconut 🥥 සිහින්ව ගා ගත් පොල් 400g / or desiccated coconut Flour පිටි 150g Suger සීනි 300g Water වතුර 500 ml Dates රට ඉඳි 100g Cashews කජු 100g Semolina රැලං 100g Sultanas වියලි මිදි 100g Preserved Pumpkin පුහුල් දෝසි100g Baking Powder බේකින් පවුඩර් 11/2 tsp Bicarbonate Soda බේකින් සෝඩා / ආප්ප සෝඩා 1/2 tsp Pinch of salt ලුණු ස්වල්පයක් Spice mix 1 tsp සුවද කුඩු/ කුළුබඩු මිශ්‍රණය ( Cardamom එනසාල් ඇට 5 pods, කරාඹු නැටි 3 cloves , සාදික්කා 1/2 ) Vanilla essence වැනිලා 2 tsp Also for your taste, if you like ,you can add some ඒ වගේම රස වැඩි කර ගන්න ඔයාල කැමති නම් මේ දේවලුත් එකතු කර ගන්න පුළුවන්. Lime zest සිහින්ව ගා ගත් දෙහි පොත්තක්. Fennel seeds මාදුරැ ඇට ස්වල්පයක් Rose essence රෝස් එසන්ස් Almond essence.ආමන්ඩ් එසන්ස්. Other dried fruits අනෙකුත් වියලි පලතුරු ect..වැනි දේවල්. Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...   join with my Facebook page:   / cooking-with-chef-shani-103968205234824