Перейти к содержимому

මහ වැස්සේ කූඩාරමක රැයක් 🌍 Bellwood, Sri Lanka | Hidden Paradise Camping Adventure 🏕🇱🇰

Euro Traveler

0:00 / 0:00

මහ වැස්සේ කූඩාරමක රැයක් 🌍 Bellwood, Sri Lanka | Hidden Paradise Camping Adventure 🏕🇱🇰

6 982 просмотра · 1 г. назад
Euro Traveler
35,6 тыс. подписчиков
6 982 просмотра · 1 г. назад
🌍 ලංකාව – Bellwood | සැඟවුණු ස්වර්ගීය Camping අත්දැකීම 🏕🇱🇰 ✨ #ලංකාවේ සුන්දරම #camping ස්ථානයක් සොයනවා නම්, #bellwood කියන්නේ ඔබට අනිවාරෙන් යායුතු සැඟවුණු ස්වර්ගයක් කීවෝත් මා නිවැරදී. මීදුමෙන් ආවරණය වූ කඳු මාලාව, සිසිල් සුළඟ,සැනසුම පිරුණු දසුන් අතර ගත කළ මේ ගමන සදා අමතක නොවන මතකයක්. 🔥 අරුණෝදය නරඹමින්, තාරකා යට කෑම්ප්ෆයර් එකේ සෙරිනේඩ් එකක්… මේ #bellwood ගමනේ අත්දැකීම් ඔයාලටත් ජීවිතේට නව වටිනුමක් දෙයි. ඉතින් මේ ගමනට මට සහය උනේ මගේ හොදම යහලුවන් පිරිසක් වන සදුන්, කසුන් සහ සුපුන් , මේ සෙට් එක කරන් යන my camping කියන් මේ කන්සෙප්ට් එක ආය ලොවෙත් නෑ. වැකේශන් එන ඔයාලත් . ලංකාවේ ඉන්න ඔයාලත් කූඩාරම් නැතුව බඩු භාහිර නැතුව කෑම්පින් එකක් කරන්න පෙරුම් පුරනවද මේ හැමදේම එයාලා බලාගනී. ඔයාව එතන්ට එක්කගෙන යන ගමනෙ ඉදලා අවසානය දක්වා එයාලා ගන්නවා වගකීම. ඒවගේම ඩ්‍රෝන් කැමරා, ඇක්ෂන් කැමරා හැමදේම වලින් ඔයාගෙ ඒ අත්දැකීම මතකයක් විදියට තියාගන්න එයාලා සපයනවා මේ සියලු දේ ඉතින් සාදාරණ මුදලකට මෙම සේවාව ලබා ගන්න අදම කතා කරලා සෙට් වෙන්න 0701668594 👉 LIKE 👍 | COMMENT 💬 | SUBSCRIBE 🔔 කරලා අපේ ගමන් එකට join වෙන්න! ✨ If you are searching for a peaceful and breathtaking camping spot in Sri Lanka, Bellwood is the ultimate hidden paradise! Surrounded by misty mountains, fresh air, and natural beauty, this trip was an unforgettable experience filled with adventure, relaxation, and pure happiness. 🔥 From campfires under the stars to breathtaking sunrise views over the hills, #bellwood offers everything you need for the perfect getaway. Whether you’re a traveler, nature lover, or someone looking for a peaceful escape — this is the place to be! 👉 Don’t forget to LIKE 👍, COMMENT 💬, and SUBSCRIBE 🔔 for more #srilanka Lankan #travel adventures!