රහතන් වහන්සේලා හදුනා ගන්නේ කොහොමද ? විශේශ සාකච්ඡාව 😲🙏🏻
Buddhist book
0:00 / 0:00
රහතන් වහන්සේලා හදුනා ගන්නේ කොහොමද ? විශේශ සාකච්ඡාව 😲🙏🏻
236 просмотров · 1 год назад
Buddhist book
35,6 тыс. подписчиков
236 просмотров · 1 год назад
ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.
අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.
gmail :- suthatvofficial@gmail.com