Перейти к содержимому

බස් එකෙන් සිරිපාදෙට ගියා! 🤣🚌 | Driving Simulator Sri Lanka

Gaming Bus LK

0:00 / 0:00

බස් එකෙන් සිරිපාදෙට ගියා! 🤣🚌 | Driving Simulator Sri Lanka

266 просмотров · 1 мес. назад
Gaming Bus LK
253 подписчика
266 просмотров · 1 мес. назад
​ගයිස්, ඔන්න අද Driving Simulator Sri Lanka ගේම් එකෙන් බස් එක පැදගෙන සිරිපාදෙටම ගියා! සුපිරිම ආතල් Trip එක, හැමෝම වීඩියෝ එක බලලා සපෝට් එකක් දෙන්න! 🤣🚌🏔️ ​අනේ ගයිස්, මට මේ වීඩියෝ එකට Thumbnail එකක් දාන්න විදිහක් නැහැ... මා ළඟ නම්බර් එකක් තිබුණට එකවුන්ට් එක Verify කරගන්න බැරුව ඉන්නේ. ඔයාලා ළඟ එකවුන්ට් එක Verify කරගන්න පුළුවන් නම්බර් එකක් තියෙනවා නම් මට දෙන්නකෝ ප්ලීස්... 🥺🙏 ​වීඩියෝ එක බලලා හොඳයි නම් Like කරලා, Share කරලා, Subscribe පාරක් දාලා සපෝට් එකක් දෙන්න! ❤️🔥 ​Hey guys! Today I drove the bus to Siri Pada in Driving Simulator Sri Lanka! It was an absolute ultimate fun trip, so make sure everyone watches the video and shows some support! 🤣🚌🏔️ ​Guys, I can't add a thumbnail to this video... Even though I have a number, I can't get my account verified. If any of you have a number that can be used to verify, please share it with me... 🥺🙏 ​If you enjoyed the video, please Like, Share, and Subscribe to support the channel! ❤️🔥 ​