Перейти к содержимому

Green Goblin ඇත්තටම වීරයෙක්ද නැත්නම් තවත් දුෂ්ටයෙක්ද | Ultimate Spider-Man #5 Breakdown

Comical LK

0:00 / 0:00

Green Goblin ඇත්තටම වීරයෙක්ද නැත්නම් තවත් දුෂ්ටයෙක්ද | Ultimate Spider-Man #5 Breakdown

102 просмотра · 13 дн. назад
Comical LK
177 подписчиков
102 просмотра · 13 дн. назад
The New Ultimate Spider-Man (2024) 5 වෙනි කොටස (Issue #5) සම්පූර්ණ විස්තරය සරල සිංහලෙන්ම. Harry Osborn කොළ පාට සන්නාහය ඇඳලා Green Goblin වුණේ කොහොමද? Norman Osborn තමන්ගේ පුතා සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියදී ලේසර් ප්‍රහාරයකින් අළු වී ගිය ඒ බිහිසුණු මොහොත. Wilson Fisk සහ Harry අතර සිද්ධ වුණු ගනුදෙනුව, Dr. Otto Octavius විසින් Howard Stark ගේ රහස් කාමරය සොයාගැනීම, Green Goblin සන්නාහය සහ Glider එක නිර්මාණය කළ හැටි, සහ අවසානයේදී Bullseye ව රහසිගතව සිරකරගෙන Harry Osborn එළියට දාපු ඒ අඳුරු පළිගැනීමේ ස්වරූපය ගැන අද වීඩියෝ එකෙන් මුල ඉඳන් බලමු. වීඩියෝ එක හොඳ නම් Like කරලා Comic වලට ආස යාලුවන්ටත් Share කරන්න. ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න. Channel එක Subscribe කරලා එකතු වෙන්න. #ultimatespiderman #greengoblin #harryosborn #normanosborn #spiderman #marvelcomics #bullseye #ottooctavius #comics #marvel #sinhala