සෙංකඩගල අභිමානය අවසන් මහා රන්දෝලි පෙරහැර මතකයන්. Experience final Randholi perahera Dhalada maligawa
Dr. Dara n Kasu Life Vlog
0:00 / 0:00
සෙංකඩගල අභිමානය අවසන් මහා රන්දෝලි පෙරහැර මතකයන්. Experience final Randholi perahera Dhalada maligawa
92 просмотра · 10 дней назад
Dr. Dara n Kasu Life Vlog
969 подписчиков
92 просмотра · 10 дней назад
සෙංකඩගල පුරවරයේ අසිරිමත් දළදා පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර අත්විඳි අපූරු මොහොතක්.
ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මෙම උතුම් සංස්කෘතික මංගල්‍යයේ අලංකාරය, අභිමානය සහ භක්තිය සමීපව දැකගැනීමට ලැබීම සැබවින්ම ජීවිතයේ එක් වරක් පමණක් හෝ ලබාගත යුතුම අත්දැකීමක්. ❤️🇱🇰
A breathtaking experience witnessing the Final Randoli Perahera of the Kandy Esala Perahera. 🐘✨
The magnificent elephants, traditional rituals, vibrant lights, music, and the deep devotion surrounding the Sacred Tooth Relic created a moment filled with beauty and pride. 🇱🇰❤️
Being part of this extraordinary celebration was truly a once-in-a-lifetime experience that we will cherish forever.